38.... එයා වෙනුවෙන් .......♟️

903 287 249
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාගෙ ලස්සන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාගෙ ලස්සන.......බනීගෙ බෝ.....අපේ යූසේ .......💚❤💛

.
.
.
.
.

" යූසේ..........."

" දැන් ආවේ චෝපි........"

ශාන්  නිහඩව යූසේගේ මුහුණ දෙස බලාගෙන සිටියේය ........ ඒ මුහුණේ තිබෙන්නේ තෙහෙට්ටුවක්ද වේදනාවක්ද කළකිරීමක්ද කියා කියන්නට හරිහැටි අවබෝධයක් නැති වුණත් සතුටක් නැති බව නම් ශාන් තේරුම් ගත්තේය...... මේ වන විට වේලාව රාත්‍රී දහයත්  පසු වෙමින් තිබුණු අතර ෂාන් යූසේ ඇමතුමක් අරගන්නා තුරුම අවදියෙන් සිටියේය.......

යූසේ  තමන්ගේ මව බලන්නට රහසිගතව පිටවුණේ අද උදෑසනයි ... මේ දිනවල ගමන අවදානම් වුණත් ඔහු පිටත් වූයේ මවගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහලෙන් දැනුම් දුන් නිසාවෙනි.......

" යන එන ගමන් කවුරුවත් දැක්කේ එහෙම නෑ නේද......"

ශාන්  යූසේ දෙස බලාගෙන අසද්දී  ඇදගෙන සිටින කමිසය ගලවා පසෙකින් තැබූ යූසේ  යට බැනියම සමඟින් ඇදෙන් වාඩිවුනේය......

" නෑ නෑ.........අවුලක් උනේ නෑ.........."

එපමණක් පැවසූ යූසේ  බර හුස්මක් පිටකලේය ..........

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now