41... අවදානමට පෙර සූදානම....♟️

945 273 235
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥..

❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.

📤  ගිහින් ඇවිත් මැසේජ් එකක් දාන්න ......

ශාන්  දුරකථනය අතට  රැගෙන ඔහුම මීට හෝරා දෙකකට පමණ පෙර යූසේට  යැවූ කෙටි පණිවිඩය දෙස බලාගෙන සිටින්නට විය.......ඒ අස්සේ ඔහුගේ මුවින් බර හුස්මක් ද පිටවුනේය ....

ශාන්  කොලෙජ් එකේ සිට නිවසට ඇවිත් පැයකටත් ආසන්න කාලයක් ගතවී ඇත......අඩුම තරමේ ශාන් අවසන් වතාවට සෙන්ඩ් කල මැසේජ් එකවත් සීන් කර නැත...

යූසේ සහ ශාන්  කොලේජ් එක අසලදී මුණගැසී සතියක් ගෙවීගොස් තිබුනි....මේ සතිය තුල විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවුනේය ....

මීට දින හතරකට පෙර අවාසනාවන්ත ලෙස ෂිජින් රිය අනතුරකට මුහුණ දුන්නත් ඔහුට ජීවිත අවදානමක් නැතිවීම සැනසීමකි... මාරාන්තික රිය අනතුරක් ලෙසින් සමාජ මාධ්‍ය කැලඹී ගිය අතර ඊට පහුවෙනිදාම යලිත් නිර්නාමික ආටිකල් එකක් පලවීමත් සමඟම සියලුම දෙනාගේ අවධානය ෂියෙන් ඇමති වෙතට යොමුවුනේය....

ෂියාඕ පවුලේ රහසිගත ඉරණමට ෂිජින් මන්ත්‍රී තුමන්ද බිලිවුනේය....... සොන් ඇමතිතුමන් අමානුෂික වෙඩි පහරකින් මිය ගිය අතර ඔහිගේ එකම පුතුන් පැහැරගැනීමට ලක්වී අනූනවයෙන් දිවිගලවා ගත්තේය......... නමුත් වසර විස්සකට වඩා දේශපාලන කරලියේ හිනිපෙත්තේම සිටින ෂියාඕ ෂියෙන් ඇමතිතුමාට නම් මේ වනතුරුත්  අල්පෙනෙති තුඩකින් වත්  අනතුරක් සිදුවී නැත..එය වාසනාවකි.......මේ වන විටත් දේශපාලන කරළියට පිවිසී වසරක් පමණ ගෙවී යන නමුත් ඔහුගේ වැඩිමහල් පුතුන් හටත් අනතුරක් නැත....... කෙසේ වෙතත් මාරක අනතුරකින් දිවි ගලවාගත් ෂිජින් කැමති තුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..........

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now