40... ඉල්ලගෙන කෑම......♟️

911 279 228
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.

" good morning  ......."

",මෝනිං මෝනිං අනේ..........."

" චෝපි වෙලාව හයයි......"

",අනේ මේ යූසේ........ තවුසෙ මල පාන්දර වැඩට ගියාට මට ලෙක්චර්ස් තියෙන්නේ අටට ......"

දුරකථනය එක් පසෙකින් තැබූ ශාන්  මේ උදේ පාන්දර ඇමතුම් ලබාගත් යූසේට දෙස් දෙවොල් තබමින් අනෙක් පසට හැරුනේය .. ඉතින් වැඩට යන්නට සූදානම් වන යූසේගේ මුහුණේ ඇත්තේ අපූරු සිනහවකි.......... මේ යූසේගේ මවගේ අවසන් කටයුතු වලට දින දෙකකට පසුවයි...

" මූණ ටිකක් බලන්න කෝල් එකක් ගත්තේ බං......"

අනෙක් පස හැරී සිටින ශාන් දෙස බලාගෙන යූසේ පවසන්නේ ඔහුගේ සපත්තු දෙක පොලිෂ් කරන අතරයි ....ඉතින් ශාන්  යලිත් දුරකථනය පැත්තෙට හැරුනේය ..... ඉතින් නිදිමත බේරෙන ඇස් ඔහු ආයාසයෙන් විවෘත කරගෙන සිටින අයුරු දුටු යූසේ ඇස්දෙක සිහින් කලේය .......

" ඔච්චර නිදිමත බේරෙන්න උඹ මහ රෑ නැඟිටගෙන මොකද කලේ......."

යූසේ එලෙසින් අසද්දී ශාන්  ටිකවේලාවක් ඒ මුහුණ දෙස බලාගෙන සිටියේය ........ පසුව දුරකථනය අතින් ඇද තවත් ටිකක් ලඟට අරගත්තේය ...

" ගේම් එකක් අස්සෙ හිරවුනානේ........ඉවරවෙලා වෙලාව බලද්දී  එකයි විස්සයි......."

ඉතින් යූසේ  නිහඩව අනෙක් සපත්තුවත් පොලිෂ් කරන්නට පටන්ගත්තේය ......

" තේ බිව්වද යූසේ......."

" හ්ම්ම්....... "

" ඇයි මෙච්චර උදෙන්ම වැඩට යන්නෙ......."

" අද cid එකට යන දවස චෝපි ...... දහයට බෙයිජින් ඉන්න ඕන......."

යූසේ  එලෙසින් කියද්දී නම් ෂාන් ඉක්මනින් හරි බරි ගැසී ඇදමතින් වාඩි වුණේය.....

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now