29... කියන නාහන ගුරු.......♟️

1.1K 295 198
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie හැමදාමත් වගේ ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie හැමදාමත් වගේ ලස්සනම ලස්සන තෑග්ගක් .....ආදරෙයිනේ ඉතින්......💚❤💛

.
.
.
.
.
.
වාහනයේ නිවසට යනතුරුම ශාන් කල්පනා කළේ සහ තනිවම දෙඩවූයේ යුසේ පිළිබඳවයි........

වාහන අංගනයේ වාහනය නතර කර සිනාහව පිරුණු මුහුණෙන් නිවස තුළට ඇතුළු වුණත් එක්වරම ආලින්දයේ සිටි කිහිපදෙනෙක් දැක ශාන්ගේ මුහුණේ තිබුණු සිනහව අතුරුදහන් වී ගියේය..........

**

" අහ්........මේ ඉන්නෙ අපේ හීරෝ.......කමින් කමින්........"

මීට විනාඩි කිහිපයකට පෙර කොලේජ් එක අසලදී දුරකථනයෙන් සම්බන්ධ වූ ෂියෙන් පපා ආලින්දයේ වාඩිවී සිටින පිරිස අතරින් නැගිට තමන් අසලට එද්දී ශාන්ගේ හිතට පුදුමය පිරුණු කුතුහලයක් ඇති නොවුණා නොවේ.......

" ඔහ්.......... ඔයාගෙ මාම්ට එන්න කියලා  කෝල් එකක් දුන්නා තවම නෑනේ......."..

ෂියෙන්  එලෙසින් පවසමින් ශාන්ගේ අතින් අල්ලාගෙනම සෝපාවකින් අසුන්ගත් අතර දැන් තමන් ඉදිරියේ වාඩිවේ සිටින පිරිසට අකමැත්තෙන් නමුත් සිනහවක් තිළිණ කළ ශාන් ෂියෙන් දෙසට හැරුනේ සිදුවන්නේ කුමක්දැයි හිතාගන්නට නොහැකිවූ නිසාවෙනි........

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now