34... තවත් පියවරක්....♟️

1.2K 301 317
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥....

ZhuYuana මගේ එඩිටර් බබීගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ZhuYuana මගේ එඩිටර් බබීගෙන් .........හරිම ලස්සනයි අනේ ..........ආදරෙයිනේ.......💚❤💛

.
.
.
.
.
.

",දැන් එතකොට උඹලා දෙන්නා යාලුයි......"

" යාලුයි කියන්නෙ ඉතින් මෙහෙමයි......එයා මගෙත් එක්ක ඒකාබද්ධ ගිවිසුමක් වගේ එකක් තමයි ගහලා තියෙන්නේ .........."

" අනේ උඹලගෙ ඒකාබද්ධ ගිවිසුම් ........හැබැයි ඒකි මං ගැන බලාපොරොත්තු තියාගෙන  නැටුවොත් මං ඒකිට උඹව කසාද බන්දලා දෙනවා......."

" සාගහන කතා කියන්නෙපා ශාන් අයියේ.....මං මේ ඔයාව අර තේ උඩිච්චිගෙන් බේරගන්න ප්ලෑන් ගහනවා.......මෙයා මගුල් කතාකරනවා.......මං මෙහෙම කිව්වහම ඔයාගේ නෑනා හින්දා ඔයාට කේන්තියයි.......හැබැයි ඉතින් ඔය අංගනාව කසාද බැඳ ගත්තොත් එහෙම මගෙ ඇට කුට්ටමත් නැතිවෙනවා ෂුවර් ........."

" දවසේ කතාව බං.......මාව බේරගන්න වැඩ කරනවට අද රෑට මං උබට සප්‍රයිස් එකක් දෙන්නම්කෝ........දැන් කියනවා ඉතින් අර ඇනේ ඇවිත් මොකෝ උනේ......."

හරියටම සවස හතර පමණ වන විට රෙස්ටොරන්ට් එකකින් කෑමත් රැගෙන ශාන් නිවසට ආවේය......වෙනදාට ඉතින් දිවා ආහාර හොන්ෂි සූදානම් කරත් ඊයේ ඔට්ටුවක් පැරදුනු නිසා අද ශාන් හට ආහාර මිලදී ගන්නට සිදුවුණේය......දැන් ඉතින් මේ දෙදෙනා කෑම මේසයට වාඩිවී ආහාර ගන්නා අතරයි......උදෑසන පටන් තමන් සිදුකළ වික්‍රමයන් රස කරමින් පවසන තුරු නිහඬව අසාගෙන සිටි ෂාන් මොකක් හෝ ප්‍රශ්නයක් සිදුවුවහොත් මියැන්ට හොන්ෂිව කසාද බඳවා දෙන බව පැවසූ තැන් පටන් ඔහු ආරූඪ වූයේය  ........

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now