Introduction

1.8K 152 6
                                    

හායී ලමයී, මේක මගේ පලවෙනි yizhan ff එක.මොනාහරී වැරැද්දක් තිබ්බොත් නම් සොරී හොදේ..ගනන් ගන්න එපා..මේ මගේ ප්ලවෙනි පාර.😿 ඉතිම් මග්‍රෙ කැස්බෑවුනේ මේ කතාව ගැන ටිකක් කිව්වොත් නම් මේකේ වෙන්නේ zhan gege යී yibo යී පොඩි කාලේදී හම්බේලා දැනගන්න හම්බෙනවා...ඊටපස්සෙ ඒ දෙන්නා ලොකු උනාට පස්සේ අහම්බෙන් වගේ ආපහූ හම්බෙලා දෛවෝපත සීන් එකක් වගේ එකක් 😅💔මන් ඒ දෙන්නාගේ ඇත්ත නම් ම පාවිච්චි කරන්නම් එතකොට ලේසී නිසා .ආය ඒ දෙන්නාගේ වයස් පරතරයත් ඇත්තටම වගේම අවුරුදු හයක පරතරයක් තමයි මන් ගන්න හිතන් ඉන්නේත්.

දැන් එහෙනම් මම පොඩී yizhan ගැන පොඩ්ඩක් කියන්නම්කෝ.

*Little Wang Yibo...*

මේ කියන්නේ පොඩී බොබෝ ගැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ කියන්නේ පොඩී බොබෝ ගැන..චුටි යිබෝ කියුට්,ලොකු ඇස් දෙකක් තියෙන පොඩි කොල්ලෙක්.මෙ ඉන්නෙ එයා තමා...මෙයා තාම එකවසරේ තමයී ඉන්නේ...එයාලාගේ අම්මාටයී තාත්තා ටයී සෑහෙන්න සල්ලී තියෙනවා.ඒ දෙන්නා සෑහෙන්න නපුරූයී. බොබෝ ගැන වැඩිය හොයන්න වෙලාවකුත් නෑ ඒ දෙන්නට...Business වැඩ වලට යන නිසා...ඒ නිසා බොබෝ ගෙදර වැඩ කරන නැන්දා එක්ක තමයී හැදෙන්නේ 😿 පව් නේද.ඒත් චූටී බොබෝ හරීම හොදයී, ඉස්කෝලේ වැඩ වලටත් දක්ශයී. අහ්හ්හ් බොබෝ බයයී කලුවරේ ඉන්න, හොල්මන් වලට, පොඩි පොඩි සත්තුන්ට එහෙම...

එහෙනම් දැන් අපී පොඩී zhan ගැන බලමුකෝ..

*Little Xiao zhan...*

මෙන්න ඉන්නවා පොඩී zhan

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙන්න ඉන්නවා පොඩී zhan....මාර හැන්ඩියා ඉතිම් පොඩී උනත් නේ 😿 පොඩී zhan නම් ඉන්නේ හය වසරේ...මෙයාලගේ පවුල නම් සමාන්‍ය පන්තියේ පවුලක්...එයාගේ අම්මායී තාත්තා යී නම් ගොඩක් හොදයී ...zhan ට ගොඩක් ආදරෙයී....ඒ වගේම තමයී zhan හොද ලමයෙක්.ඒ වගේම සමාජශීලි ලමයෙක්.හිනාව නම් අම්බෝඕඕඕඕඕඔ මාරම ලස්සනයි 😭😭💔 zhan ට පොඩි කාලේ ඉදන්ම හොදට සිංදු කියන්නත් පුලුවන්.

තව විස්තර ඉස්සරහට කියන්නම්කෝ....😅

ඔන්න එහෙනම් අපි කතාවට යමුකෝ... මේ දෙන්නම ඉස්සෙම හම්බෙම්නේ ස්කෝලේදී තමයී.....

බෝබෝ තමයි ඉස්සෙලාම zhan ට කැමතී වෙන්නේ....අපි බලමුකො දෙන්නා කොහොම සෙට් වෙයිද කියලා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now