EP11

527 128 8
                                    

දොර ඇරුන ගමන් යිබෝගේ ඉස්සරහා හිටියේ,

"Zhan ge!!"

"Zhan ge!!ඔයා මොකද මෙහේ කරන්නේ??" යිබො ඉස්සරහා හිටියේ zhan.

"කවුද අයියේ ආවේ?? Shashi අහන ගමන් ඇවිල්ලා zhanගේ අතේ එල්ලුනා.

"යීබෝ!!" Shashi පුදුමෙන් බලාගෙන හිටියේ යීබෝ දිහා.

"අයියා????"  යිබෝ හයියෙන් හුස්ම ගන්න ගමන් බලන් හිටියේ ශශි දිහා.යිබෝට මේ වෙන්නෙ මොනාද වෙන්නේ කියලා හිතාගන්න බෑ.

"ඔව්ව්!!ඇයී??"

"කවුද අයියා??"

"කවුද අහන්නේ, මෙන්න මෙයා තමයි" shashi එහෙම කියලා zhan ව පෙන්නුවා.

ශසි එහ්ම කිව්වාට පස්සේ යීබෝ එක පාරටම බිම ඉදගෙන අත් දෙකෙන් මූන වහගත්තා.කේක් එකත් පැත්තක.
"Thanks god!!! තව පොඩ්ඩෙන් මන් පිපිරිලා යනවා මේවා දරාගන්න බැරුව" යිබෝ එහෙම එයාටම කියාගත්තා.

"යිබෝ!!! ඇයි මොකද උනේ???!" Zhan ඇහුවා.

ඊටපස්සෙ දෙන්නම යිබෝව දෙපැත්තෙන් අල්ලගෙන ඉක්මනට උස්සද්දී මෙන්න යීබෝ හිනාවෙනවා.
ඒක දැකලා ශශිට මාරම පුදුමයි.මොකද ශශි කවදාවත්ම යිබෝ හිනා වෙනවා දැකලා නෑ.

"යිබෝ!! ඔයා හොදින්ද?" Zhan ඇහුවෙ ටිකක් බයෙන්වගේ.

"ඔව් zhan ge!! මට දැන් හොදටම හොදයී" යිබෝ එහෙම කියලා zhan ගේ මූණට එබිලා හිනා උනා.

"ඔව් zhan ge!! මට දැන් හොදටම හොදයී" යිබෝ එහෙම කියලා zhan ගේ මූණට එබිලා හිනා උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ අතරේ මේ ඔක්කොම බලන් හිටපු shashi කන්ෆියුස් උන්ගා බුන්ගා😅

"යීබෝ, ඇයි මෙහේ ආවේ??" Shashi ඇහුවේ තවත් බලන් ඉන්න බැරි තැනම.

"මන් ආවේ zhan ge ව බලන්න." එහෙම කියලා යිබෝ zhan දිහා බලලා කියුට් හිනාවක් දැම්මා.
"තමුසෙව නෙමෙයි"  කියලා shashi දිහා බැලුවේ ඔරවලා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now