EP13

491 120 11
                                    

"hello,Good morning!!yixing" යිබෝ උදෙන්ම yixingට කොල් එකක් ගත්තා.

"he-l-looo!!Goo-d Mor-ning!!මොකද උබට මාව මතක් උනේ!!" yixing නිදිමතේම කෝල් එක අන්සර් කරා.

"අඩෝ බන්,මට zhangeව හම්බුනා අන්තිමේදී"

"කවුරූ???"

"zhange!! ZHANGE!!!!"

"අහ් අර උබ හැමවෙලේම කියවන අයියද?? අර එදා ශශිගේ අයියාටත් ලැජ්ජ කරේ මන් ඉස්සරහා zhange zhange ගගා!!! එදානම් විලිලැජ්ජායි බම්"

"එයා තමයි zhange!! shashiගේ අයියා තමයි zhange!!"

"හෑ මොකක්?/ සිරාවටම!! අඩෝ!! උබ ඒ අයියාව දස අතේ හෙව්වට ඉදලා තියෙන්නේ ලගනේ.congratulations මචන්"

"තැන්ක්‍යු"

"කොල්ලා සතුටින් වගේ" yixingටත් සතුටුයී.මොකද යීබො කැමති එයාට සතුටු වෙන්න පුලුවන් අවස්ථාවක් හම්බුණ නිසා.

"ඔව්ව්!! උබට තමයි පිං දෙන්න ඕනී මේවට"

"ඒ ඇයි මට??"

"උබ එදා ශශිලාගේ අයියාගෙන් සමාව ගන්න යන්න කිව්වේ නැත්තන් මට හොයාගන්න වෙන්නෑනේ.මන් හිතන් හිටියේ ශශි zhangeගේ කෙල්ල කියලා"යීබෝ අන්තිම ටික කිව්වේ කේන්තියෙන් වගේ හිමීට.yixingට ඇහුන්නෑ වගේ.

"අහ්හ්!! එහෙමත් සීන් එකක්ද?? එහෙනම් කොල්ලෝ මට සලකන්න හොදට"

"මන් මගේ කාඩ් එක දෙන්නම් උබ ඕනී දෙයක් ගනිම්"

"අඩේ!!!ඇත්තටම??? උබේ gegeට පින් සිද්ද වෙන්න ඔනි.තැන්ක්‍යු බම්.මන් වැඩිය වියදම් කරන්නෑ,බය වෙන්න එපා"

"උබට අද ලෙක්චර් එකක් නැද්ද උදේට.මට නම් නෑ..මන් යනවා ඔෆිස් එකට"

"මටත් නෑ අද "

"එහෙනම් වරෙන්කෝ මගේ ඔෆිස් එකට,උබට වැඩක් තියෙනවා දෙන්න"

"ඒඒඒඒඒඒ!!! නිවාඩු දවසේවත් නිදාගන්න දීපන්කෝ"

"වරෙන් වරෙන්..මන් තියනවා,බායි"yiibooඑහෙම කියලා කෝල් එක කට් කරා.

යීබෝ කෙලින්ම ගියේ වොශ් රූම් එකට.උදෙන්ම නාලා වොශ් එකක් දාගෙන් සුදු පාට ටවල් එකක් ඇදගෙන කණ්නාඩිය ඉස්සරහා හිටගෙන කොණ්ඩේ ගස ගස හැඩ බලනවා.ඒත් එක්කම වගේ යීබොට මැසෙජ් එකක් ආවා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now