EP04

556 120 6
                                    


මේ ඔක්කොම Zhan gege ගේ😻
............................................................
Xiao Zhan's pov

"අම්මේ,මන් දන්න මල්ලි කෙනෙක් ඉන්නවා..ඒ මල්ලි කිව්වා මට එයාලාගෙ ගෙදර එන්න කියාලා.මන් ගියාට කමක් නැද්ද?" Zhan අඩමානයෙන් වගේ අම්මාගෙන් ඇහුව.
"කවුද පුතේ ඒ ලමයා?"
" අහ්හ්හ්හ්හ්...ඒ මල්ලී චුට්ටන් කොල්ලෙක්..සෝයි...කියුට් ගොඩාක්😻 මට අල්ලගෙන මිරිකන්න හිතෙනවා" zhan අත් දෙකත් එහාට මෙහාට කරගෙන කියද්දී අම්මා පුදුමයෙන් වගේ බලන් හිටියා.
"හරි හරී...කවුරු හරි කමක් නෑ පුතේ.පරිස්සමින් ගිහින් එන්න.😶" අම්මාට පුදුමයි මොකද zhan කවදාවත් මෙහෙම කා ගැනවත් කතා කරලා නැති නිසා.
"තැන්ක්‍යු අම්මේ, මන් හෙට ස්කෝලේ ඉවර වෙලා එහෙම්ම යනවා" zhan සතුටෙන් උඩ පැන පැන යද්දී

"යන්න කලින් මොනාහරි ගෙදරට ඇරගෙන යන්න.හිස් අතින් යන්න එපා.ඒහෙම කරන එක හොදනෑ" අම්මා එහෙම කියලා රෑට උයන්න කෑම ලෑස්තී කරන්න ලෑස්ති උනා.

"හරී, අම්මේ!!" Zhan එහෙම කියලා ඉක්මනට කාමරේට ගිහින් දොර වහගත්තා.

"මන් හෙට yibo ට මොනාද ඇරන් යන්නේ??" Zhan එහෙම හිතන ගමන් ඇදට වැටිලා කාමරේ සිවිලිම දිහා බලන් යිබො ගැන මතක් කරන්න ගත්තා.

"අනේ....යිබෝ කියුට් අඩේ....යිබෝගේ රෝස පාට කම්මුල් දෙක, බෝල දිලිසෙන ඇස් දෙක, රවුම් මූන, සුදුම සුදු හම😻😻 ලස්සනයි අනේ..ඒ නිසාම තමයි මට හිතුනේ මට ඒ කොල්ලව ආරක්ෂා කරගන්න ඕනී කියලා" zhan එයටම කියන ගමන් මනෝපාරක් ගහන්න ලෑස්ති උනා.

"යිබෝ, හෙට හම්බෙමු.ගුඩ් නයිට් DD" zhan එහෙම කියලා නිදාගත්තා.

ඒ අතරේ යීබෝ,
"ගුඩ් නයිට් zhan gege"

ස්කෝලෙදී..............

"Zhan ge, ගුඩ් මෝනිම්!!!!!!☺️☺️☺️ අද එනවානේද අපේ ගෙදර??😶"

"අනේ...සොරි යිබෝ😪 මට එන්න වෙන්නෑනේ. අපේ අම්මා කිව්වා යන්න එපා කියලා😥" zhan බොරුවට දුකෙන් වගේ කිව්වා යිබො දිහා හොරෙන් බලාගෙන.

මෙන්න යිබෝ අඩන්න ඔන්න මෙන්න වගේ.ඇස් වල කදුලු පුරෝගෙන zhan දිහා බලන් හිටියා.
"Gege කිව්වානේ එනවා කියලා. ඒ නිසාම මන් හැමදේම ලෑස්ති කරා😭😭😭" යිබෝ එහෙම කියලා හයියෙන් අඩන්න ගත්තා.
ඒ ඇඩිල්ලේ සද්දෙට වටේ හිටපු ගොඩක් අය යිබෝ දිහා බලලා එක එක ඒවා කියන්න ගත්තා.zhan ඒක දැකලා ඉක්මනට බිමට නැමිලා යිබෝව බදාගත්තා.
"අයියෝ යිබෝ, මන් බොරුවක් නේ කරේ😒😒 මන් එනවා අද ඔයාලගේ ගෙදර😒 උදේම ඔහොම ඇඩුවම හරිද? අහ්හ්හ්!!!😒" zhan එහෙම කියන ගමන් යිබෝගේ ඔලුව අතගෑවා.යිබෝත් ඒ එක්කම zhan gege ව හයියෙන් බදාගත්තා මොකද යිබෝ zhan gegeව බදාගන්න කැමති නිසා.
"ඉතිම් zhan ge එන්නේ නෑ කිව්වානේ. මට දුක හිතුනා ගොඩක්😭😭"
"හරී හරී...අහ් මේ ලේන්සුව. ඔය හොටු පිහිදගන්න. අඩද්දී කැතම කැතයී😐"  zhan එහෙම කිව්වාට හිත යටින් නම් කිව්වේ ඇඩුවට පස්සේ රතු උන කම්මුල් දෙකයී නහයයී චෙරී ගෙඩියක් වගේ, තවත් කියුට් අනේ කියලා...
"හරි දැන් යන්න පන්තියට. පරක්කු වෙයී"
ඊටපස්සෙ යිබෝ පන්තියට ගියා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now