EP15

490 120 10
                                    

"gege" යීබෝ බෑග් එක පැත්තකින් තියලා ආපහු හැරුණා.

"ඕඕ"

"gege,අද මන් මෙහේ ඉන්නද?" යීබෝ කලුවරට බය නිසා එයා රෑට කොහෙවත් යන්නෑ. එහෙම යනවානම් kai hyung එක්ක තමයි යනවානම් ගියේ ඉස්සර.

"ඕකේ,මන් දැනන් හිටියා ඕක ඔයා අහනවා කියලා (hahaha) ඒ නිසා මන් guest room එක අස් කරා.යිබෝ, ඔයා එකේ ගිහින් නිදාගන්න.අම්මායි,නන්ගියි නැන්දලාගේ ගෙදර ගියා,දවස් දෙකකටවත් එන්නැතිවෙයි ආය.ඒනිසා ඔයාට මෙහේ ඉන්න පුලුවන්"

zhan හිනාවෙලා ගිහින් එප්‍රන් එක ඇදගත්තා භාජන ටික හෝදන්න.

"gege, මන්-" යීබෝ කතාකරනවා ඇහිලා zhan හැරුණා.

යීබෝට කියන්න ගිය දේත් එකපාරටම හිර උනා.ඇස් දෙකත් ලොකු කරගෙන zhan දිහා බලන් හිටියා.zhan ඇදන් හිටියේ රෝසපාට එප්‍රන් එකක්.ඒකේ මැද හාවෙක්ගේ ලොකූ මූණක් මහලා තිබ්බා.

එකපාරටම යීබෝ අත් දෙකෙන්ම මූණ වහගෙන මූන පිත්තිය පැත්තට හැරවගෙන පිත්තියට හේත්තූ උනා.

"අහ්හ්හ්හ්හ්හ් GEGE!!!!ඔයා මට හාර්ට් ඇටැක් හදවලා මරන්නද ලෑස්තිය."

"අනේ!!!gege,ඔයා හිතනවද මට මාව පාලනය කරගන්න පුලුවන් වෙයි කියලා, ඔයා ඔහොම cute උනොත්!!! අහ්හ්!! නෑ..cute නෙමෙයී sexyyyyyyyy"

"අනේව් මන්දා දෙකම!!"

"Do you know how sexy you are, gege???"යීබෝ පිත්තියට මූන හරවගෙන හිත යටින් කෑගැහුවා.

"යීබෝ!!!!මොකද උනේ ඔයාට??" zhan යීබෝට මොකද උනේ බලන්න එයා ඉන්න තැනට එන්න හදද්දිම,යීබෝ දිව්වා.

"gege,මන් වොශ් රූම් ගිහින් එන්නම්"යීබෝ එහෙම කියලා දිව්වා.

"සොරී gege,ඔයා ලගට ආවොත් මට මාව පාලනය කරගන්න බැරි වෙයි ගොඩක්ම"යීබෝ එහෙම හිතෙන් කියාගන්න ගමන් වොශ් රූම් එකට ගිහින් දොරවහගත්තා.

zhan යිබෝ දිලා බලන් හිටියේ මේ මක්කැයි මෙ උනේ වගේ>

යීබෝ දොරවහගත්ත ගමන් කණ්ණාඩිය ඉස්සරහා ගිහින් හිටගෙන එයාගෙම මූණ දිහා බැලුවා.යීබෝගේ කම්මුල් දෙක රතුපාට වෙලා.එයා ඉක්මනට මූණ හෝදගත්තා,රත් වෙච්ච මූණ කූල් කරගන්න.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now