EP28:BathRoom Scene🔞

578 96 18
                                    

Xiao Zhan's Pov:

"යීබෝ, දැන් බෑ!! අම්මාත් ගෙදර" මන් එහෙම කිව්ව ගමන්ම යීබෝ මූන දෙක කරගෙන මන් දිහා බලන් හිටියා.

හරි හරි ඔයා මූණ දෙක නෙමෙයි තුන කරගත්තත් දැන් බැ!!

"එහෙනම් මට gegeව ටිකක්වෙලා බදන් ඉන්න ඕනී!!!"

"හරී~~" මන් එහෙම කියලා මගේ අත් දෙක දෙපැත්තට දික් කරා.

යීබෝ එයාගේ මූන මගේ පපුවෙන් තියාගෙන මාව තද කරලා බලාගත්තා. මාත් එහෙම්ම යීබෝගේ ඔලුව බදාගෙන එයාව තද ටිකක් මට තුරුලු කරගත්තා.

අනේ අනේ සූටියා!!

ටික වෙලාවකින් යීබෝ මාව අතහැරියා.

"මේ ගෑනු ටිකක් ඇවිත් මට කන්නත් නෑ -_- බඩගින්නේ බෑ!!!"

"gegeට ඕන්නම් මාව කන්නකෝ ඉතිම්" යීබෝ ලොකු හිනාවක් දාගෙන මන් දිහා බලාගෙන කිව්වා.

"ආස ඇතිනේ~~"

"mn"

"මන් යනවා නිදාගන්න!!" මන් එහෙම කියලා යීබෝගේ ඔඩොක්කුවෙන් නැගිටලා එහෙම්ම කොට්ටෙ පැත්තට ගිහින් හාන්සි උනා.

"hmm!! gege නිදාගන්න!! මන් වොශ් එකක් දාන් එන්නම් එහෙනම්!!" යීබෝ එහෙම කියලා මගේ කාමරේටම ඇටෑච් කරලා තියෙන බාත් රූම් එකට ගියා.

"හ්ම්ම්ම්ම්" මන් ඇස් දෙක පියාගෙන කිව්වා.

මන් හාන්සි වෙලා ඉද්දී මට ඇහුනා බාත් රූම් එකේ ඇතුලෙන් බාත්ටබ් එකට වතුර පුරවනවා.

යීබෝ ඒකේද නාන්න යන්නේ?? ඇයි ශවර් එකේ බැරිද??

මට ඒ එක්කම වගේ යීබෝ බාත් ටබ් එකේ ඉදගෙන ඉන්නවා මැවිලා පෙනුනා.

සුදුම සුදු බාත් ටබ් එකේ යීබෝ ඉදගෙන ඉද්දී ඒකේන් සබන් පෙන උතුරලා යන ගමන් තිබ්බේ.යීබෝ එයාගේ තෙමිච්ච කොන්ඩේ අතෙන් ගසන ගමන් ඇස් දෙකත් වහගෙන හේත්තු වෙලා ඉන්නවා. ටිකකින් හිමීට ඇස් ඇරලා මන් දිහා බලලා කට කොනෙන් හිනාවෙලා

අතේ තිබ්බ පෙන ටිකක් මගේ පැත්තට පිම්බා!!!

ahhhhrrrrrrrr!!!!

යීබෝ!!!!!!!!!!!!

තවත් ඒක බලන් ඉන්න බැරි නිසාම මන් ඇස් ඇරලා ඇද උඩ ඉදගත්තා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now