EP29

524 91 33
                                    

ඔක්කෝටම කලින් කියන්න ඕනී YiZhan Thailand Fan Meeting එකට අදට අවුරුදු තුනයී❤️💚

Happy 3rd Anniversary!!

(ෆොටො එකනම් උස්සපු එකක්😁 credit goes to owner)

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

(ෆොටො එකනම් උස්සපු එකක්😁 credit goes to owner)

>

දවස් ගෙවිලා ගිහින් කොන්සර්ට් එක තියෙන දවසත් ආවා.

kai hyung ඒ දෙන්නට අවශ්‍ය වගේම cpop festival එකේ ඒ දෙන්නට අවශ්‍ය හැමදේම ලෑස්ති කරලා තිබ්බේ.

"යීබෝ, ඔයාලගේ ඉවෙන්ට්ස් තියෙන්නේ අන්තිම තුනේදී. මන් වෙලාව හරියටම කියන්නම්. එතකම් ඔය දෙන්නට පුලුවන් ප්‍රැක්ටිස් කරන්න සිංදු ටික." kai hyung ඊබෝගේ ඔෆිස් එකට ඇවිල්ලා කිව්වා.Zhanවගේම යීබොත් ඔලුව වනලා හරි කිව්වා.

"තැන්ක්‍යු හ්‍යුන්ග්" යීබෝ කායිට හිනාවෙන ගමන් කිව්වා.

kai hyung තව ටික වෙලාවක් කොන්සර්ට් එකේ වෙන දේවල් ටිකක් zhanට විස්තර කරලා දුන්නේ zhanට වැඩිය හුරු නැති නිසාම.ඒ හැමදේම විස්තර කරලා හ්‍යුන්ග් කාමරෙන් එලියට ගියේ ඒ දෙන්නට ප්‍රැක්ටික් කරන්න කියලා තව පාරක් කියන ගමන්.

"zhange අපි යන් රෙකෝඩින් රූම් එකට" යීබෝ zhanගේ පැත්තට අත දික් කරන ගමන් හිනා උනා.

"හරි යීබෝ"

ඒ දෙන්නම රෙකෝඩින් රූම් එකට ගිහින් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තේ zhanගෙන්..

zhan අද වෙනදා වගේ නෙමෙයි. චුට්ටක් විතර නොසන්සුන් ගතියකින් වගේ ඉන්නේ.

බය වෙලාවත්ද??

"gege, බය වෙන්න දෙයක් නෑ.. මන් විතරයී ඉන්නේ" zhan බය වෙලා ඉන්නවා දැක්ක නිසාම යීබෝ zhanගේ අත අල්ලගෙන අතේ පිට පැත්තට කිස් එකක් දෙන ගමන් කිව්වා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Où les histoires vivent. Découvrez maintenant