EP26: Jealousy Yibo

478 94 12
                                    

"hello,මචාන්..MK ඉතිම්?" yixing යීබෝට කෝල් එකක් ගත්තා.

"මන් ගෙදර බම්" යීබෝ එයාට කරන්න බැරි උන assesment ටික කරන ගමන් හිටියේ.

"උබ අර assesment කරාද?"

"කරන ගමන් ඉන්නේ...උබ මොනා කරන්නේ??"

"මන් මේ resturant එකක!!! blind date එකකට ආවා.ඒ කෙල්ල නෑ බම් තාම!!මන් ඉදන් ඉන්නවා ඉතිම්!!"

"හේයි හේයී..ගුඩ් ලක්!!!"

"තැන්ක්‍යු තැන්ක්‍-- අඩේ!!! උබේ zhangeත් ඉන්නවා."

"zhange??"

"අම්ඩේ!! අම්ඩේ!! කෙල්ලෙක් එක්ක ඉන්නේ!!"

"මොකක්??" යීබෝ එකපාරටම පුටුව පිටිපස්සට කරලා හිටගත්තා.

"අඩේ!! උබලා දෙන්නා break upද?? ඒ කෙල්ලත් ලස්සනයී!! දෙන්නා ගැලපෙනවා ඈ!!" yixing හිමීට හොරෙන් යීබෝට කිව්වා..

"නෑ!!! අපි break up නෑ!! ඒ zhange නෙමෙයි වෙන්න ඇති!!zhange මට එහෙම කරන්නෑ" යීබෝ විශ්වාස කරේම නැ.

"උබේ zhange නෙමෙයි නම් ඒ ඉන්නේ ශශීගේ අයියා වෙන්න ඇති!! -_- හිටපන් මන් ෆොටො එකක් ගහලා එවන්නම්"yixing එහෙම කියලා ෆොටො එකක් ගහලා යීබෝට යැව්වා.

yixing එවපු ෆොටො එක යීබෝ චැට් එක ඕපන් කරලා බැලුවා..

ව ට් ද ප ක් !!!!!!!!!!!!!

ඒ zhange තමයී!!!!!!!!!!!!!

"එයාද?? උබෙන් සද්දයක් නෑ කියන්නේ ඒ zhange තමයිද කොහෙදෝ!!හප්තික්කේ!!!"

යීබෝ ඒත් මොකුත් කිව්වේ නෑ.

"උබ හොදින්ද?? මන් ගිහින් අනින්නද හොදවයින් දෙකක් ඒ අයියට"

"එපා!!!!!!!!!!!!!!! උබ මොකුත් කරන්න එපා.මන් තියනවා." යීබො කෝල් එක කට් කරා.

"ගෙදර එන්නකෝ, මන් බලාගන්නම්!!!! ඒත් zhange මට එහෙම කරයිද??T_T "

පැයකින් විතර යීබෝගේ apartment එකේ පාස්වර්ඩ් එක ගහලා දොර ඇරෙනවා යීබෝට ඇහුනා.

ඒ ආවේ zhan!! යීබෝ හිටියේ එයාගේ assesment ටික කරන ගමන්.

"yiiboo,මන් ආවා!" zhan එහෙම කිව්වට යීබෝ හැරිලා බැලුවේ නෑ.

"යීබෝ?? ඔයා නැද්ද??" zhan දොරත් වහගෙන ඇතුල්ට ආවා යීබෝ ගේ ඇතුලේ ඉන්නවද බලන්න.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now