EP20; First Kiss

570 106 27
                                    

Xiao Zhan's Pov:

මන් හිටියේ යීබෝගේ ඔඩොක්කුවේ ඉදගෙන.මන් කොච්චර නැගිටින්න දැගලුවත් මේ මනුස්සයා මට නැගිටින්න දෙන්නෙම නෑනේ.-_- මගේ ඉන වටේ අත් දෙක දාගෙන ලොක් කරගෙන වගේ. නැගිටින්න ඔනි වගේ දැගලුවත් මාත් එහෙම ඉන්න ආසයී ඉතිම්.

මොනා උනත් යීබෝගේ ඔඩොක්කුවේ ඉද්දී ඒක අමුතුම ෆීලින් එකක්.හී~

අපි දෙන්නම හිටියේ හිම වැටෙනවා බලන ගමන්.වීව් එකත් එක්ක මාරම ලස්සනක් තමයි තියෙන්නේ.ටිකවෙලාවක් එහෙම ඉද්දි මට දැනුනා යීබෝ මන් දිහා බලන් ඉන්නවා.මන් දැක්කේ නෑ වගේ හිටියා ඉතිම්,මොකද මට ලැජ්ජයි අනේ.

ඒත් එකපාරටම යීබෝ මට කතා කරා.

"gege"

"ම්ම්ම්" මන් හිමීට හැරිලා යීබෝගේ මූණ දිහා බැලුවා.

!_! අනේ දෙවියනේ යිබෝ!! මොකක්ද ඔය බැල්ම!!

මට දැනුනා ඒ බැල්මට මම ටිකක් ගැස්සුනා වගේ.warning එකක්වත්ද??

යීබෝ හිටියේ මන් දිහා බලාගෙන,කොටින්ම කිව්වොත් මගේ ඇස් දෙක දිහා.ඒ මට පේන විදිහද දන්නෑ හැබැයි යිබෝගේ ඇස් දෙකත් දිලිසෙනවා.එකපාරටම එයා මාව එයාගේ දිහාවට ඇදලා ඇරගෙන මගේ තොල් දෙක එයාගේ තොල් දෙකට තද කරාගත්තා.

බුදම්මේ!!!!මගේ ඇස් දෙක උඩ ගියා ඇත්තටම කිව්වොත්.මගේ මුලු ඇගම ගල් ගැහිලා වගේ,හෙලවෙන්නවත් බෑ.

යීබෝ ඔයානම් T_T

මම ටිකවෙලාවක් ගල් ගැහිලා වගේ හිටියට ටිකෙක් ටික මාව සැහැල්ලු වෙනවා වගේ දැනුනා.හරියට දියවෙනවා වගේ.මගේ ඇස් දෙක ඉබේම වැහුනා.මට දැනුනා යීබෝ මගේ යටි තොල උරනවා.මාත් ඒ එක්කම වගේ ඉබේම යීබෝගේ උඩ තොල උරන්න ගත්තා.

මගේ මුලු ඔලුවම හිස් වෙලාවගේ මට දැනුනේ. හරියට අහසේ පාවෙලා යනවා වගේ. මට මොකුත් හිනාගන්න බැරි උනත් මගේ ඇග නම් ඕනී විදිහට ප්‍රතිචාර දෙනවා කියලා නම් මට දැනුනා.

යීබෝ නවත්තිල්ලක් නැතුවම මගේ තොල් උරද්දි මාත් එයාගේ රිද්මෙටම එයාවත් කිස් කරන්න ගත්තේ ඉබේම.

යීබෝගේ තොල් මාරම සිනිදුයී..මට හරියට කියන්න තේරෙන්නෑ ඒ හැගීම.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now