EP19

445 110 12
                                    

"අයියේ,යීබෝ!!" ඒ දෙන්නම ශශී දිහාට ඔලුව හරවලා බැලුවා.

"ඕ" zhan ඇහුවා.

"මේක කොහොමද බලන්නකෝ?" ශශී zhanටයී යීබෝටයී කොල දෙකක් දෙන ගමන් කිව්වා.

ඒ දෙන්නා ඒක ඇරගෙන බැලුවා.

"මොකක්ද මේ නන්ගී?? සිංදුවක්ද??"

"ඔව්, මොකද හිතන්නේ ඒක ගැන?? මන් තමයී ඕක ලිව්වේ!! හොදයිද දන්නෑ??" ශශී දෙගිඩියාවෙන් වගේ කිව්වා.

"වාව්ව්" මෙච්චර වෙලා සිංදුවේ පද පේලි දිහා බලන් ඉදලා යීබෝ අන්තීමේදී කිව්වා.

ශශී: 0_0 ඇත්තටම???

"ඔව්ව්!!! දෙවෙනී කොටසට මන් ආසයී,ඒකේ පද මාර ලස්සනයී" යීබෝ ඔලුව හොල්ලන ගමන් ශශී දිහා බැලුවා.

"ම්ම්ම්,ඕඕඕ!!! ඒ කොටස ලස්සනයී තමයී!! යීබෝ, අන්තිම කොටසේ දෙවනි පේලියයී තුන්වෙනී පේලියයී බලන්නකෝ!!" zhan ශශීට හිනාවෙන ගමන් කිව්වා.

"වාව්ව්ව්ව්!!! මන් මේකට කැමතියී!! සුපිරි වැඩක්!" යීබෝ කොලේ මේසෙන් තියන ගමන් ශශීගේ පැත්තට හැරිලා අත්පුඩි ගහන ගමන් කිව්වා.zhanත් යීබෝට එකතු උනා.

"තැන්ක්‍යූ!! ඔය වගේ දේවල් කියලා මාව අඩවන්න එපා." ශශී අත් දෙකෙන් මූන වහගන්න ගමන් කිව්වා.

"ඔයාගේ වැඩේ ඒ දේට සුදුසු නිසා තමයී,අපි හොදයී කිව්වේ.අනික යීබෝට ඒක හොදයි කියන්නේ,ඔයාගේ සිංදුව ඉතිම් සුපිරියක් තමයී"zhan හිනා වෙන ගමන් කිව්වා. යීබෝත් ඔලුව වනන ගමන් zhan කියපූ දේට එකග උනා.

"ඉතිම් ශශී,ඔයාට ඔයාගේ සිංදුව එලිදක්වන්න ඔනී නම් මගේ company එකට සාදරයෙන් පිලිගන්නවා," යීබෝ එයාගේ පර්ස් එකෙන් බිස්නස් කාඩ් එකක් එලියට ඇරන් ශශී දිහාට දික්කරන ගමන් කිව්වා.

zhan: ^0^

ශශී: "..." හෑ????? මන් සිංදු කියන්නෑ,මන් ඕක ලිව්වේ ඔයාලා වැඩ කරන project එකට..ඔය දෙන්නා මහන්සි වෙන නිසා....මටත් පොඩ්ඩක් උදව් කරන්න ඔනී කියලා හිතුනා...ඉතිම්----"

zhan+yibo කන්ෆියුස් උන්ගා බුන්ගා!!!!

"හැබැයී ඕක duet song එකක්,ඔය දෙන්නා වෙනුවෙන් ලිව්වේ ඕක" ශශී තුශ්නිම්භූත වෙලා ඉන්න zhanඋයී යීබෝයි දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් කිව්වා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now