EP18

495 117 17
                                    

ඊලග දවසේ යීබෝ, zhanව ඔෆිස් එකේ ස්ටාෆ් එකට හදුන්වලා දුන්නා.ඒ හැමෝම zhanව ගොඩක් ආදරෙන් පිලිගත්තා.සමහර අය zhanව මුලදී ප්‍රතික්ශේප කරත්, දවස් දෙක තුනයි ගියේ zhan එයාලට ක්‍රියාවෙන්ම පෙන්නුවා එයා කොච්චරනම් මේ වැඩේට ගැලපෙනවද කියලා.zhanගේ වගේම යීබෝගෙත් එක සිංදුව ගානේ recode කරලා ඉවර කරා.යීබෝට ගොඩක්ම සතුටුයී.kai hyungටත් වගේම ස්ටාෆ් එකෙ අයත් ගොඩක් සතුටු උනා.ගොඩක් අය zhanට ස්තූති කරා.

"Mr.xiaoට ගොඩක් ස්තූතියී, ඒ වගේම ගොඩාක් පිං"

"Mr.xiao නිසා අපිට අපේ රස්සාවල් බේරගන්න පුලුවන්,ගොඩක් පිං"

"Mr.xiao සුරංගනාවක් වගේ."

"Mr.xiao, ඔයාට පුලුවන්ද මට sign එකක් දෙන්න,මගේ දුව ඔයාගේ ලොකු රසිකාවියක්"

"Mr.xiaoගේ කටහඩ වගේම හිනාවත් ලස්සනයී"

"Boss,ඔයා කොහෙන්ද මෙයාව හොයාගත්තේ??"

ඔන්න ඔය වගේ ස්ටාෆ් එකේ ගොඩාක් අය zhanට ගොඩක් කැමති වෙලා හිටියේ.

"zhange, ඔයා ගොඩක් ප්‍රසිද්දයි දැන්" යීබෝ උඩ පැන පැන කිව්වා. එ දෙන්නා හිටියේ යීබෝගේ ඔෆිස් එකේ.යීබෝ zhanට කෝපි එකක් ගෙනත් දෙන ගමන් කිව්වා.

"මට ගොඩක් සතුටුයී ස්ටාෆ් එකේ ගොඩක් අය ඔයාට කැමති උන ගැන, zhange!!! මොකද වෙන්නේ zhange ගේ ලොකු පෝස්ටර් එකක් අපේ බිල්ඩිම ඉස්සරහා ගැහුවොත්?? ලොකු අකුරෙන් "OUR ANGEL XIAO ZHAN" නැත්තම් "OUR LIFE SAVER XIAO ZHAN" යීබෝ ඉන්නේ full energy එකකින් වගේම ගොඩාක්ම සතුටින්.

"යීබෝ,ඔයත් මාව දැන් විහිලුවට ගත්ත්ද??T_T අනික මන් විතරක් නෙමෙයිනේ,ඔයාලා හැමෝම ගොඩක් මහන්සි උනානේ.විශේශයෙන් ඔයා යීබෝ!!!!"

"කම්පැනි එකේ අයිතිකාරයා හැටියට මන් කොහොමත් වැඩ කරන්න ඕනී තමයි.හැබැයි singers නැතුව මගෙන් වැඩක් නෑ gege!!!!"

"හරිකෝ එහෙනම්,යීබෝ ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු එකට ගොඩක් ස්තූතියී,ඒ වගේම ස්ටාෆ් එකේ අයත් ඔයාට ගොඩක් ස්තූතී වෙනවා."

"gegeට තමයි ගොඩක්ම ස්තූතී කරන්න ඕනී, our angel zhange!!!!"

"..."

"ahhh යීබෝ!!අපේ අම්මා යීබෝව මතක් කරා..ඔයාව ගොඩකාලෙකින් දැක්කේ නැල්ලු"

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now