EP16

496 115 12
                                    

"Hey Boss,Good Morning!!" zhan බොස්ගේ ඔෆිස් එකට යන ගමන් කිව්වා.

"Good morning,Mr.xiao" zhan ඔෆිස් එකට එනවා දැකලා ඔහු ඉස්සරහට ඇවිත් අතට අත දුන්නා.

"අඩෝ,උබව ගොඩකාලෙකින් දැක්කේ" zhan ගිහින් ඔෆිස් එකේ තියෙන සොෆා එකේ ඉදගන්න ගමන් කිව්වා.

zhanගේ බොස් තමයී, YUNXI!!!! zhanගේ හොදම යාලුවා.!!!!

"දකින්න ඉතිම් උබ මේ පැත්තේ එන්න එපැයී.උබට මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"නෑ බම්,මේ දවස් ටිකේ ගෙදර හිටියේ!!!" zhan හිනාවෙලා කකුලක් උඩ කකුලක් දාගෙන ඇස් දෙක වහගෙන සෝෆා එකට බර උනා.

yunxi එකපාරටම ඇවිත් zhanගේ නලල උඩ අතක් තිබ්බා.

"අඩෝ උබ හොදින්ද?? උබ ගෙදර ඉන්න එකෙක් නෙමෙයිනේ. මොකක්ද ඔය හිනාව,උබට මොකද උනේ මේ දවස් ටිකේ ගෙදර ඉදලා"

"නිකම් නිකම්...අහ්හ්!!! ඒකනෙමෙයි මන් ආවේ උබේන් දෙයක් අහන්න."

"මොකක්ද??" yunxi ඇවිත් zhanගේ ලගින් තිබ්බ පුටුවේ වාඩි උනා.

"මට එන්නැතුව ඉන්න බැරිද බම්,ජපානේ යන වැඩේට??"

"උබ නැතුව පුලුවන් ඇයි ඒකට!! උබ තමයී ඒකේ ප්‍රදාන චරිතේ!!!! එතන ගිහින් උබේ චිත්‍ර එක්ක මන් හිටන් ඉන්න ඇයී!! අනික ඕවා ගැන තේරුන් කරලා දෙන්න තරම් දෙයක් මට බෑනේ!!"

zhan මොකුත් කියන්නැතුව yunxi කියන දේ අහන් හිටියා.

"මට එහේ මුලූ මාසෙම ඉන්න වෙයිද? කලින් එන්න බැරිද??"

"ඔව් බම්, සති තුනක් වත් ඉන්න වෙනවා"

yunxiට zhanගේ මේ හැසිරීම ගැන සැහෙන්න පුදුමයි.මොකද zhan කවදාවත්ම මෙහෙම වෙලා නැති නිසා.ඒත් yunxi දන්නවා අත්‍යාවශ්‍යම හේතුවකට හැර zhan මෙහෙම දෙයක් අහන්නෑ කියන්නෑ කියලා.ඒත් ඉතිම් එයා කියලා මොනා කියලා කරන්න්ද?

exhibition එක කල් දාන්නත්බෑ.ගොඩක්ම VVIP customers ලා තමයී මේ exhibition එකට එන්නේ.එයාලගේ බලාපොරොත්තු කඩ කරන එක කොහොමත්ම හොද අදහසක් නෙමෙයි.

"ඇයි උබට මොකක්ද hri ප්‍රශ්නයක්ද?"

"ඒක එච්චර දෙයක් නෙමෙයි!! මන් උබට මගේ අලුත් ටික ඩිලිවරි කරා,ඒ ටික හවසට එයී" zhan එහෙම කියන ගමන් නැගිට්ටා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now