EP10

557 120 12
                                    

"Gege, අනේ මාව දාලා යන්න එපා"

"හරී යිබෝ, මන් ඔයාව දාලා යන්නෑ"
‍zhan යීබෝ ලගින් ඉදගෙන එයාගේ ඔලුව අතගාන ගමන් කිව්වා.

~ring~ ~ring~

"මොකක්ද ඒ සද්දේ?" Zhan එහෙම කියලා වටපිට බලද්දි තමයි දැක්කේ යීබෝගේ ෆෝන් එක ring වෙනවා කියලා.ෆෝන් එක තිබ්බේ ඇදට ටිකක් දුරින් මේසේ උඩ.

Zhan යිබෝ දිහා බලලා නැගිටලා යන්න හදද්දිම යිබෝ zhan ගේ අතෙන් ඇදලා ගත්තා. ඇද්ද පාරට zhan ගිහින් යිබෝගේ පපුව උඩ අත් දෙකත් තියාගෙන මූන හොදටම යිබෝට ලංවෙලා තිබ්බේ.

"මන් කිව්වා, මාව දාලා යන්න එපා කියලා" යිබෝ ඇස් වහගෙන එයගේ පපුව උඩ ඉන්න zhanට යන්න දෙන්නැතුව බදාගත්තා.

"මන් ඔයාව දාලා යන්නෑ.මන් ඔයාගේ ෆොන් එක ඇරන් එන්නම් ගිහින්.ඉන්න පොඩ්ඩක්.ඔයාට කෝල් එකක්"

"එපා,ගන්න යන්න ඒක."

"ඉන්නකෝ, මන් ඇරන් දෙන්නම්.ඒක මේසෙ උඩ තියෙන්නේ.හදිසියක්ද දන්නෑ කාටහරී."

"එපා යන්න, මාව දාලා මේසේ ලගටවත්😒"

Zhan : "....." මට නැගිටින්න දෙන්න එහෙනම්.මෙහෙම ඉන්න අමාරුයි"

"බෑ"

"යීබෝ!!! මාව අතහරින්න"

"බෑ....බෑ....බෑ....මන් කොහොමවත් ආය ඔයාව අතහරින්නෑ"

"යීබෝ ඇතී" zhan එහෙම කියලා නැගිටින්න හදනවත් එක්කම මෙච්චර වෙලා එයාගේ පපුව උඩ හිටපු zhan ව ඇදෙන් හාන්සි කරලා යීබෝ zhanගේ topඑකට ආවා.

"යීබෝ ඇතී" zhan එහෙම කියලා නැගිටින්න හදනවත් එක්කම මෙච්චර වෙලා එයාගේ පපුව උඩ හිටපු zhan ව ඇදෙන් හාන්සි කරලා යීබෝ zhanගේ topඑකට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"යීබෝ!!!! ඇයි මේ???"

"Zhan ge" යිබෝ zhanගේ කන ලගට ලංවෙලා හීමීට කොදුරව්වා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now