EP24

449 96 27
                                    

Xiao Zhan's Pov:

යීබෝට උදේම ලෙක්චර් එකක් තියෙනවා කිව්ව නිසා එයා යුනී ගිහින් හිටියේ.

මටත් කරන්න වැඩක් තිබ්බෙ නැති නිසා මන් යීබෝගේ apartment එකට ගියා,මොකද මන් දන්නවා ඒ කුණු කන්ද අස් කරලා දාන්න ඕනී කියලා.

අනේ දෙවියනේ හැඩි කරනවා නෙමෙයී හානවද කොහෙදෝ -_-

මන් බිම උඩ හැමතැනම තිබ්බ කුණු ටික අරවා මේවා ඔක්කොම අයින් කරලා apartment room එක සුද්ද කරා. ඇදලා දාලා තිබ්බ ඇදුන් ටිකත් හේදෙන්න වොශින් මැශින් එකට දාලා ඇවිල්ලා ශෝෆා එකේ ඉදගත්තා.

අහ්හ්හ්හ්හ්!!!! මාරම මහන්සියී!!!

මන් ටික වෙලාවක් ටි.වී. එක බලන් ඉදලා ඒකත් වැහුවා.මාරම කම්මැලියී. වොශ් එකක්වත් දාගත්තානම් හොදයී!!

මන් ගිහින් වොශ් එකකුත් දාගෙන යීබෝගේ ඇදුමකුත් ඇදගෙන කුස්සියට ආවේ මොනාහරී කන්න.

ම්ම්ම්හ්හ්හ්!! මොකුත්ම නෑ කන්න කියලා.

ඒ නිසාම මන් යීබෝ එනකම් අපි දෙන්නටම කන්න කියලා දෙයක් හදන්න ලෑස්ති උනේ.

ම්ම්ම්ම්ම්...මොනාද හදන්නේ?

මන් ෆ්‍රිජ් එකේ තිබ්බ අනම් මනම් ටිකක් එලියට ඇරගෙන උයන්න පටන් ගත්තා.

පැය භාගයකින් වගේ මට ඇහුනා යීබෝගේ apartment එකේ පාස්වර්ඩ් එක ගහලා දොර අරිනවා.

"යීබෝ ඔයා ආවද??" මන් දැක්කා යීබෝ දොරත් ඇරගෙන ඇතුලට එනවා.මහන්සී පෙනුමයී.

"zhange~~" යීබෝගේ මූනේ එකපාරටම ලයිට් එකක් පත්තු උනා වගේ!!!'

"වොශ් එකක් දාන් එන්න,කෑම කන්න"

"හරී zhange, මන් ඉක්මනට එන්නම්" යීබෝ අතෙ තිබ්බ බෑග් එක එහෙම්ම ලග තිබ්බ පුටුවකට විසික් කරලා දිව්වා වොශ් රූම් එකට.

අනේ!!!-_- මන් අස් කරේ මොනාටද?????

~

යීබෝ වොශ් එකක් දාලා එනකොට මන් උයලා ඉවර වෙන්න ඔන්න මෙන්න තිබ්බේ.

"zhange~" යීබෝ එයාගේ කාමරේ ඉදන් උඩ පැන පැන එනවා මන් දැක්ක නිසාම මන් හැරුණා.

"යීබෝ, ඉදගන්න.." මන් එහෙම කියලා යිබෝ දිහා බලනකොට මෙන්න මෙයා ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉන්නවා.

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now