EP 01

1.1K 138 7
                                    

1st Day

ඔන්න එකමත් එක දවසක zhan ගේ ස්කෝලේ එක වසරට පොඩි ලමයී බදවගන්න දවස තමයී එදා..

බෝබෝත් ඒ ස්කෝලෙට තමයී ඇතුලත් වෙන්න ඉන්නේ.....ඔන්න ඒ දවසේ උදේ බොබොලාගේ ගෙදර:

"බෝබෝ පොඩී මහත්තයෝ, මන් එන්නද ඇදුන් අන්දන්න?" වැඩට ඉන්න නැන්දා ඇහුවා බොබෝගෙන.
"එපෝඕඕඕඕඔ...මට පුලුවන්" බොබොඉ කිව්වා... නැද්දා හිනාවෙවී ගියා පහලට " මේ චූටි කොල්ලානම්, පොඩි උනාට ලොක්කෙක් වගේ"

ඒ අතර බෝබෝ සෑහෙන ගේමක් දෙනවා සර්ට් එකේ බොත්තම් දාගන්න 😂💔 පව් අඩේ....ඒත් ඒක කාටවත් කියන්න නෑ එයා....එයා පොඩි කාලේ ඉදන් ම තනියෙන් වැඩ කරන්න ට්‍රයී කරන ඩෑල්ල් එකක්...ඔන්න කොහොම හරි යුනිෆෝම් එකත් ඇදගෙන පොඩි බෝබෝ ආවා පහලට දුවගෙන...
එතකොට බොබෝගේ තාත්තා හිටියේ ලෑස්තී වෙලා කෑම මේසේ ඉදන් පත්තරයක් බලන ගමන්...බොබෝ හයියෙන් දුවන් ආපු නිසා තාත්තා ට තරහා ගියා..
"බොබෝ, මන් කියලා තියෙනවා හයියෙන් දුවන් එන්න එපා කියලා පඩිපෙලෙව් එද්දී....වැටුනානම්😑"

"හරී තාත්තේ...මට සමාවෙන්න..😔"

"හරී එහෙනම් දැන් ඇවිත් breakfast එක ගන්න"

"Okay" බෝබෝ එහෙම කියලා ඉදගන්න යද්දී..නැන්දා දැක්කා බෝබෝගේ සර්ට් එකේ බොත්තම් වැරදීයට දාන් ඉන්නේ කියලා..ඉක්මනට නැන්දා බොබෝගේ බොත්තම් හරියට දාලා බෝබෝව ඉන්දෙව්වා.....( එ නැන්න්දා බෝබෝට සෑහෙන්න ආදරෙයි❤️)

"බෝබෝ, එතන ගිහින් දගලන්නැතුව ඉන්න ඕනී හොදීන්...අපි යන්නේ ඔයාව ස්කෝලෙර භාරදෙන උත්සවේට" බෝබෝගේ අම්මා කිව්වා..

"Okay, අම්මේ" චූටී බෝබෝ හීමීට කිව්වා...

බෝබෝගේ අම්මායී තාත්තායී නපුරුයීනේ ඔරව ගත්ත ගමන් මයී "_"

ඔන්න දැන් ස්කෝලේ දී.......

ඔක්කොම වගේ භාරදෙන අපූ අය ඇවිල්ලා හිටියා... ඒ අස්සේ බෝබෝලගේ ගෙදර අයත් හිටියා...
බෝබෝයි , එයාගේ අම්මයී තාත්තයිත් අනිත් අය වගේම main hall එකේ ගිහින් ඉදන් හිටියා....වැඩසටහන පටන් ගන්නකම්....ඔන්න ඊටපස්සෙ අන්තිමේදී ඒක පටන් ගත්තා නමයට.......ඔන්න එකේ අර කතාවද මේ කතාවද කියලා ඉවර වෙලා....අරයයී මෙයයී කතා කරලා ඉවර වෙද්දී එකෝලහා වගේ උනා...දැන්නම් බෝබෝටයි අනිත් පොඩි බබාලටයී ඉදන් ඉන්න එකත් එපා වෙලා තමයි තියේන්න්නේ.....( හම්බෝ නේ...ස්කෝලේ රැස්වීම් වල ඉදන් හිටපූ අපිට පුලුවන් ඒ ෆීලින් එක කොහොම එකක්ද කියලා කියන්නම්💔)සමහරක් අය නිදී...ඈනුම් අරිනවා....දගලනවා...කෑගහනවා...
ඔන්න ඒ නිසාම එයාලා ඒ වැඩසටහනේ කොටසක් විදිහට සිංදුවක් ලමයෙක්ට කියලා කියන්න තමයි ලෑස්තිය..

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now