EP7

534 120 9
                                    

14 yrs later....

About Xiao Zhan

අවුරුදු 14කට පස්සේ zhanට වයස අවුරුදු 26යී.zhan දැන් ජොබ් එකක් කරනවා.ඒ තමයී එයා Artist කෙනෙක්.Art galleryවලට ච්‍රිත අදින එක තමයි කරන්නේ.zhanගේ චිත්‍ර වලට සැහෙන්න ලොකු ඉල්ලුමක් තියෙනවා.ඒත් ඒ චිත්‍ර අදින්නේ zhan කියලා කවුරුත් දන්නෑ.මොකද zhan එයා ගැන හෙලිකරන්න කැමති නැති නිසා.එයාගේ ඒ චිත්‍ර වල දකුණු පැත්තේ යට මස් කට්ටක් ඇල කරලා ඇදලා ඒකෙන් Z අකුර සංකේතවත් වෙන විදිහට WaterMark එකක් ගහලා තියෙන්වා.(එකේ ඉතිම් තේරුමක් තියෙනවා.මන් පස්සෙ කියන්නම්කෝ) zhanගෙත් තාත්තා පොඩි කාලේ මැරුණට පස්සේ ගෙදර වියදම් ඔක්කොම බලාගන්න උනේ zhanට.zhanට නන්ගී කෙනෙක් ඉන්නවා Xiao Shashi කියලා.එයාට හොදට උගන්වන්න ඕනි නිසා zhan එක ජොබ් එකක් විතරක් නෙමෙයි පාර්ට් ටයිම් ජොබ් දෙක තුනකුත් කරා. zhanලා ගෙදර හිටියේ නන්ගියි,අම්මායි,එයයි විතරයි.

zhanට හොදට සිංදු කියන්න පුලුවන් නිසා එයා හැම සිකුරාදම බෙයිජින් වල තියෙන පාර්ක් එකක සිංදුත් කියනවා.එදාට ගොඩක් අය එනවා එයාගේ සිංදු අහන්න.හැම කරදරයකදීම,සතුටකදීම වගේ zhanගේ ලගින් හිටියේ එයාගේ පොඩි කාලේ ඉදන්ම යාලුවා උන Yunxi.
මේ ඉන්නේ yunxi:

yunxiට තිබ්බා එයාලගේ ෆැමිලි එකෙන් උරුම වෙච්ච බාර් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


yunxiට තිබ්බා එයාලගේ ෆැමිලි එකෙන් උරුම වෙච්ච බාර් එකක්.ඒකත්සැහෙන්න ප්‍රසිද්දයි.සමහර දවස් වලට zhan යනවා ඒ බාර් එකේ සිංදු කියන්න.ඒකට කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් පිස්සු වැටිලා ඉන්නේ zhanට.(ඒ තරම් ලස්සනයිනේ xiao Zhan)zhan නම් ඉස්සර හිටපු හොද කොල්ලාමයි.හැමෝටම හිනාවෙලා කතාකරන,හැමෝම එක්කම සහායෝගයෙන් වැඩ කරන කෙනෙක්.හැමෝම වගේ zhanට ගොඩක් ආදරෙයී.zhanගේ නන්ගිට එයාගේ යාලුවන්ගෙන් වගේම අනිත් කෙල්ලොන්ගෙනුත් සැහෙන්න වදයක් උනා "අනේ shashi,මට ඔයාලාගේ අයියව සෙට් කරලා දෙනවකෝ..ප්ලීස්ස්ස්ස්ස්ස්ස්ස්"😂😂(පව් කෙල්ල) ඔන්න වගේ වද තමයි තිබ්බේ.shashiත් ගොඩක් උත්සහා කරා zhanට කෙල්ලෙක් සෙට් කරලා දෙන්න,ඒත්zhan ඒකට කැමති උනේ නෑ.(cuz he is waiting for his soulmate😂)

-blueberriemoody-

Gege, DD Ai Ni: The One I Love The Most (Completed)Where stories live. Discover now