CHAPTER 07

1.6K 306 19
                                    

VOTE GOAL = 100



"ඔ-ඔයාට වයස කීයද හියුන්ගී!"ජන්කුක් ඇහුවා.



"අවුරුදු 1201, ඒන්ජල්." ජන්කුක් ඇස්දෙකත් ලොකු කරගෙන කියුට් විදිහට ටේහියුන්ගෙ මූණ දිහ බැලුවා.

"අවුරුදු 1201යි!? ඔ-ඔයා මගේ ආච්චිඅම්මටත් වඩා ගොඩ ගොඩාරියක් ව්-වැඩිමල් නෙහ් හියුන්ගී!"ටේහියුන්ගෙ වයසට ජන්කුක්ගෙ ඇස් තවමත් පුදුමෙන් දිලිසෙනවා."ඔ-ඔයා ක්-කොහොමද මන් ඔයාගෙ මේට් කියලා දන්නෙ?"ජන්කුක් ඇහුවා.

ජන්කුක්ගෙ ප්‍රශ්නෙට ටේහියුන් ලාවට හිනාවුනා."කෝ ඔයාගෙ අත දෙන්න ඒන්ජල්." ටේහියුන් ජන්කුක්ගෙ ඇගිලි තමන්ගෙත් එක්ක එකට පටලවගත්තා.අත වටේට ගෝල්ඩ් ඩස්ක් එකක් එකතු වුනා."ඔයාට sparkles පේනවද ඒන්ජල්?"



"ඔ-ඔව් මට පේනවා! ඒක ග්-ගොඩාරියක් ලස්සනයී........" අත වටේට තියෙන Gold sparkles දිහා බලාගෙනම ජන්කුක් කිව්වා.



"ඒ විතරක් නෙමේ මගේ හදවත ගැහෙන විදිහත් වෙනස් උනා. එහෙම දැනෙනෙනේ මගේ මේට් ළග ඉන්නකොට විතරයි." ටේහියුන් ජන්කුක්ගෙ චූටි බොත්තම් නහය මිරිකන ගමන් කිව්වා.



"ම්-මටත් ඒ වගේ හ්-හැගීමක් ඇති වෙන්න කියලා ම්-මන් හිතනවා" ජන්කුක් තොල්දෙකත් උල් කරගෙන කිව්වා.



"මන් ඔයාව මාර්ක් කරාම ඔයාටත් ඒ හැගීම දැනෙයි ඒන්ජල්.මට දැනෙන සේරම හැගීම් ඔයාට දැනෙනවා"ටේහියුන් කිව්වා.



"එහෙනම් ම්-මාව මාර්ක් කරන්න!" ජන්කුක් කිව්වා.



"ඔයා ඔය ගින්දරත් එක්ක සෙල්ලම් කරන්නෙ, ඒන්ජල්!" ජන්කුක්ගෙ ඉනවටෙන් අතදාලා,"මන් ඔයාව මාර්ක් කරාට පස්සෙ,Mating process එක තියෙනවා."

"M-mating process?? ඒක ම්-මොකක්ද?" ජන්කුක් ඔලුවත් පැත්තට ඇලකරගෙන ඇහුවා.

"ම්ම්ම්...කොහොමද මන් ඒක ඔයාට පැහැදිලි කරන්නේ? මම ඔයාව මාර්ක් කරාම ඒක ගැන දැන ගන්න පුලුවන්."කියලා ටේහියුන් ජන්කුක් යන්න කලින් කුකීගෙ චෙරි පාට තොල් උඩින් චූටි පෙක් එකක් තිබ්බා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now