CHAPTER 22

1K 223 16
                                    

සීතලම සීතල වතුර බාල්දියක් කෙලින්ම ඇගට හැලුවාම ජන්කුක්ගෙ ඇග සීතලට වෙව්ලුවා. ජන්කුක් තමන්ගෙ වෙහෙසකාරී ඇස්දෙක ඇරියාම එයාගෙ මුලු ඇගම වතුරට තෙත් වෙලා කියලා දැක්කා.



හැඩි දැඩි පිරිමි දෙන්නෙක් තමන් දිහා මත්වුනු ඇස්වලින් බලාගෙන ඉන්නවා දැක්ක ජන්කුක් බයට ඇදේ තව තවත් පිටිපස්සට ගියා.

එක මනුස්සයෙක් ජන්කුක්ගෙ සිනිදු මූන දිගේ එක ඇගිල්ලක් යවන ගමන්,"තමුන් ඇත්තටම ගොඩක් ලස්සනයි"කියලා එයාගෙ දුබුරු පාට දත් ටික පෙන්නනගමන් හිනා වුනා.

"මමත් එකගයි.ඒක නිසා තමයි රජතුමා මෙයාට ටවුන් එකේ එකපාරක්වත් එලියට යන්න දුන්නෙ නැත්තෙ." අනිත් මනුස්සයා කියන ගමන් ජන්කුක්ගෙ නිකටින් අල්ලගෙන ජන්කුක්ගෙ තොල් කිස් කරන්න ගත්තා.ජන්කුක් ඒ මනුස්සයව නවත්තන්න හැදුවත් එයාගෙ අත් දෙකයි කකුල් දෙකයි ඇදේ ගැටගහලා නිසා ජන්කුක් ඒකෙනාගෙ ‍යටි තොල හයියෙන් හැපුවා."Bitch!"ඒ මනුස්සය  ජන්කුක්ගෙ කම්මුලට හයියෙන් ඇගිලි පාර හිටින්න ගැහුවා.

ඒකෙනා තව කම්මුල් පාරක් ගහන්න කලින් අනිත් කෙනා එයාව නැවැත්තුවා."හූවොන්ග්, මේ කොල්ලගෙ එක මාර්ක් එකක්වත් හිටින්න බෑ සියොන්ග්‍යුට විකුනනකන්. නැත්නම් අපිට අපේ සල්ලි හම්බෙන එකක් නැති වෙයි"

හූවොන්ග් ලොකූ හුස්මක් අරගෙන පිට කරලා, ජන්කුක්ගෙ කොන්ඩෙන් අල්ලගෙන හයියෙන් අදිනගමන්,"තමුන් අනිත් ඩේමන්ලා අතින් රේප් වෙනකන් ඔහොම ඉන්නවා.ඩේමන්ලා උබගෙ හෝල් එකට එයාලගෙ ඩික් එක දාලා උබව විනාශ කරලා දායි.ඒකට තමයි තමුන්ව ගැලපෙන්නෙත්!" හයියෙන් කෑගහලා කිව්වා.



ජන්කුක් යටි තොල හපාගත්තා.ඇස්වලින් කදුලු ගලනවා. හූවොන්ගෙ වචනවලින් ජන්කුක්ව රිද්දුවා.

ඇද උඩ ඉදගෙන ඉන්න ජන්කුක්ව ඇදපු පාර ජන්කුක්ව ලොකූ සද්දයකුත් එක්ක බිමට වැටෙනකොට කකුල ඇදේ කොනක හයියෙන් වැදුනා.වේදනාවට ජන්කුක් හයියෙන් කෑගහලා ඇඩුවා.අල ගෝනියක් බිම ඇදගෙන යනවා වගේ තමන්ව බිම දිගේ ඇදගෙන යන්න පටන්ගත්තාම ජන්කුක්ගෙ ඇස් බයට ලොකු උනා."ඔ-ඔයාලා මාව ම්-මේ කොහෙටද අරගෙන යන්නෙ?!"

||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now