CHAPTER 08

1.5K 306 22
                                    

VOTE GOAL = 100



"හියුන්ගී...ම්-මට අර බනීව අරන් දෙනවද?" ජන්කුක් බනී කොට්න් කැන්ඩි එකක් පෙන්නලා කිව්වා.ඔව්, දැන් ටේකුක් දෙන්නා ඉන්නෙ Amusement park එකේ.ජන්කුක්ට එහෙ තියෙන ඔක්කොම දේවල් මොනවද කියලා දැනගන්න නොයිවසිල්ලෙන් ඉන්නෙ.



"ඕකේ බේබි" දෙන්නම කොට්න් කැන්ඩි තියෙන ස්ටෝල් එකෙන් ගියා. ටේහියුන් එයාගෙ චූටි මේට් බබාට කියුට් කොට්න් කැන්ඩි එකක් ගත්තා.



"මෙන්න~" ජන්කුක් එයාගෙ බනී හිනාවෙන් හිනාවෙලා ටේහියුන්ගෙ අතින් කොට්න් කැන්ඩි එක ගත්තා."ත්-තැන්කූ හියුන්ගී!"



චූටි බබෙක් වගේ කොට්න් කැන්ඩි එක කන ජන්කුක් දිහා ටේහියුන් බලාගෙන හිටියා.එකපාරටම දෙයක් මතක් උන නිසා ටේහියුන් කටකොනින් හිනාවෙලා,"බේබී...ඔයා හරිම නරකයි කියලා දන්නවද?"



"අ-ඇයි..?" ජන්කුක් බැම්බි ඇස්දෙකත් ලොකු කරගෙන බෙල්ල චුට්ටක් ඇලකරගෙන ටේහියුන් දිහා බැලුවා.



"ඔයා ඔයාගෙ බනී යාලුවව කනවනෙ! ඔය කොට්න් කැන්ඩි එක බනී කෙනෙක් ඉතින් ඔයා ඒක කනවා!" ටේහියුන් ඩ්‍රැමටිකල් විදිහට කිව්වෙ චූටි හිනාවකුත් එක්ක. ඒ තරම් ජන්කුක් කියුට් විදිහට ඇස් දෙකත් බෝල කරගෙන එයා දිහා බලාගෙන ඉන්නවා.



ජන්කුක් එයාගෙ බැම්බි ඇස් දෙක තවත් ලොකූ කරගෙන,"ම්-මාත් එක්ක එයා තරහා ව්-වෙයිද?" කියලා ඇහුවා.



"වෙන්න පුලුවන් ඒන්ජල්.සමහරවිට ඒක ඔයාව කාලා ඔයාගෙන් පලිගන්නත් පුලුවන්! Roar!!"  ටේහියුන් එයාගෙ දිග නියපොතු ටිකත් දික් කරගෙන ගෙරෙව්වේ ජන්කුක් එකපාරටම බයෙන් කෑගස්සවලා.



ඔව්~ අවුරුදු 1201 වයස ඩේමන් චූටි බබෙක් වගේ!



බයටම ජන්කුක්ගෙ ඇස්වල කදුලු පිරුනා."ම්-මාව බ්-බය කරන එක නවත්තන්න හියුන්ගී.....!" බයට ජන්කුක්ගෙ චෙරි පාට ලිප්ස් වෙව්ලනවා.



"ඔයා ගොඩාරියක් කියුට් බේබි~!" කියලා ටේහියුන් ජන්කුක්ව තුරුල් කරගත්තා."හරි හරි එහෙනම් අපි දෙන්නම ශොපින් මෝල් එකට යමූ.."

||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now