CHAPTER 19

1.4K 250 39
                                    

"හියුන්ගී...." ජන්කුක් ඩේමන්ගෙ බෙල්ල වටෙන් අත්දෙක දාලා කෝලා කෙනෙක් වගේ එල්ලිලා ජන්කුක්ට පොත් කියවන්න ඕනෙ කියලා චුරු චුරු ගාන නිසා දෙන්නම මාලිගාවෙ පුස්තකාලෙට යනවා.

"හරිනෙ? තව මොනාහරි ඕනෙද?" ටේහියුන් ඇහුවා.

"හියුන්ගිට පුලුවන්ද මාත් එක්ක ලයිබ්‍රි එකේ ඉන්න?" teething ring එක හපන ගමන් ජන්කුක් ඇහුවා.ජන්කුක් යන හැමතැනම teething ring අරගෙන යන නිසා මේ දවස්වල ජන්කුකීගෙ බෙස්ට්ෆ්‍රෙන්ඩ් තමයි මේ teething ring එක.

"ඉන්න තිබ්බනම් හොදයි බේබි" ලයිබ්‍රි එක ඇතුලට ගිහින් ජන්කුක්ව සොෆා එකකින් තියනගමන් "ඒත් මට කරන්න ලොකූ වැඩැක් තියෙනවා බේබි ඉතින් මන් පුලුවන් ඉක්මනින් ඒක ඉවරකරලා බේබි ලගට එන්නම්"ටේහියුන් කිව්වා.ජන්කුක් හා කියන්න ඔලුව විතරක් වනන ගමන් ලයිබ්‍රි එකෙන් එලියට යන ටේහියුන් දිහා දුකින් තොල් දෙකත් උල්කරගෙන බලාගෙන හිටියා.ඊටපස්සේ ජන්කුක් ඇස්දෙකත් වහගෙන teething ring එක හැපුවා.

ක්ලික් සද්දෙකුත් එක්ක ලයිබ්‍රි එකේ දොර ඇරිලා ලයිබ්‍රි එක ඇතුලට එන ඒ නාදුනන පුද්ගලයා දිහා ජන්කුක් බැම්බි ඇස්දෙකත් ලොකූ කරගෙන බලාගෙන හිටියා.ඒ ආව පුද්ගලයත් ජන්කුක් වගේම පුදුමවෙලා ජන්කුක් දිහා බැලුවා.



"හායි?" කියන ගමන් ඒ නාදුනන කෙනා ජන්කුක්ට හිනා වෙලා"ඔයාව හමුවීම සතුටක්"කියලා කිව්වා.



ජන්කුක් Teething ring එක හපනගමන් "ඔයාවත් හමුවීම සතුටක්" කියලා ඒ කෙනාට ග්‍රීට් කලා.

ජන්කුක්ගෙ හුරතලේට ඒ පුද්ගලයා හිනාවෙන ගමන් ටිකක් සද්දෙන් "ප්‍රිටී!" කියලා කිව්වාම ජන්කුක් ඩිම්පල් හිනාවකින් එයා දිහා බලාගෙන ඉන්න පුද්ගලයටත් එයාගෙ බනී හිනාවෙන් හිනා වුනා.



"තැන්කූ.. ඔයත් ලස්සනයී!" ඒ කෙනා ජන්කුක්ගෙ කොන්ඩෙ අවුස්සලා,"මගේ නම නම්ජූන්.ඔයාගෙ නම?"ජන්කුක්ගෙන් ඇහුවා.



"ම්.. කුකී!" ජන්කුක් අත් දෙක ඈත්කරගෙන නම්ජූන්ව බදාගත්තා.



"හියුන්ගී!"



"ඇයි ඔයා මෙතන කුකී? කවුද ඔයාව මෙතනට එක්කගෙන ආවෙ?" මොකද කවදාවත්ම ජන්කුක්ව මේ මාලිගාවෙදි දැකලා නැති නිසා නම්ජූන් ඇහුවා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now