CHAPTER 18

1.4K 255 31
                                    

"බේබි, ඔයාට දෙන්න දෙයක් තියෙනවා"ජන්කුක් දිලිසෙන බැම්බි ඇස්වලින් වෙල්වට් ශීට්ස් අතුරපු කින්ග් සයිස් බෙඩ් එක මැද්දෙ ඉදගෙන තවමත් එයාගෙ ස්වේටර් එකේ අත හිල්වෙන්න හපනගමන් ටේහියුන් දිහා බැලුවා.

"මොනාද හියුන්ගී?" ජන්කුක් ස්ව්ව්ටර් එකේ අතත් හපනගමන් ඔලුවත් පැත්තකට ඇලකරගෙන ඇහුවා.



ටේහියුන් ටිකක් කටකොනෙන් හිනාවීගෙනම, "Ta-da!" .ටේහියුන් එයා ගෙනාපු බනී toothing ring එක ජන්කුක්ට පෙන්නුවා.

"ඒක කියුට් නේද?"

"ඒක ගොඩාරියක් කියුට්!" ජන්කුක් ටේහියුන්ට එයාගෙ අත්දෙකම දික් කලා. ඩේමන් කින්ග් ජන්කුක්ව උස්සලා අරගෙන එක අතකින් ජන්කුක්ව අල්ලගෙන අනිත් අතින් toothing ring එක හොලවනගමන් ජන්කුක්ගෙ දිලිසෙන බැම්බි ඇස්දෙක දිහා බලාගෙන හිටියා.

"මේක මගෙ බේබිට" ටේහියුන් toothing ring එක ජන්කුක්ට දුන්නාම ජන්කුක් එයාගෙ බනී හිනාවෙන් හිනාවෙලා toothing ring එක අත්දෙකෙන්ම අල්ලගත්තා.



ඒත් ඉක්මනින් කියුට් තරහක් මවාගත්ත ජන්කුක්, "හියුන්ගී, මම බබෙක් නෙමෙයි!" කියලා කිව්වා. ජන්කුක් එයාගෙ චබී කම්මුල් දෙක පුම්බගෙන බැම්බි ඇස්වලින් ටේහියුන් දිහා බලාගෙන හිටියා.ජන්කුක් කොච්චර එයාගෙ මූන තරහින් කියලා පෙන්නන්න හැදුවත් ඒ මූන අලුතෙන් ඉපදුනු චූටි බනී බබෙක් වගෙයි පෙනුනෙ.



"ඔයා බබෙක් නෙමෙයි බේබි.ඒත් මගෙ බේබි ප්‍රින්සස්" ටේහියුන් ජන්කුක්ගෙ කම්මුලක් පෙක් කරලා කිව්වා.



"මේ toothing ring ඔයාගෙ ඔය චූටි උල්දත් නිසා හපන්න.ඔයාගෙ ස්වේටර් එක හපනවට වඩා toothing ring එක කොච්චර හොදයිද. නේද? බලන්න ඔයාගෙ ස්ව්ව්ටර් එකේ චූටි හිල් දෙකකුත් හැදිලා" තොල් දෙකත් උල්කරගෙන ටේහියුන් දිහා බලාගෙන ඉන්න ජන්කුක්ට එයාගෙ හිල් වුනු ස්වේටර් එකේ අත පෙන්නුවා.



"ඒ-ඒක අමුතුයි වගේ නැද්ද? මට දැනටමත් අවුරුදු 18ක් නිසා toothing ring එකක් ?" ජන්කුක්ගෙ බැම්බි ඇස්දෙකේ ඉක්මනින් කදුලු පිරුනා. "මන් අමුතුයි.."





||His QUEEN|| Taekook Sinhala Translation✔✔Opowieści tętniące życiem. Odkryj je teraz