LAST CHAPTER

1.8K 233 49
                                    


After 1 year later~


"කිම් ටේහියුන්!! මට ළමයව දෙනවා!!"


"එක්ස්කියුස් මී?! බන්බන් මගේ ළමයා!"


"මන් එයාගෙ සම්චොන්!"


"ඉතින්? මමයි එයාගෙ ඩැඩා.! ඔයාගෙ ජූනිත් එක්ක බබෙක් හදාගන්න!"


"මෝඩයා! මන් තමුන්ව මේ අත්දෙකෙන්ම මරනවා!"


හැමදාමත් වගේ ටේජින් දෙන්නගෙ රන්ඩුවකින් උදේ වැඩ පටන්ගන්නවා. ජන්කුක් සුසුමක් පිටකරලා බන්බන්ව වඩාගත්තා."ගුම්මෝනිම් බන්බන්~"


ජන්කුක්ගෙ ස්වේටර් එක හපනගමන් කියුට් බේබි තවමත් බාගෙට නිදි. ජන්කුක් හෙමිහිට එයාව අරගෙන පැත්තකට ගියා.


"රන්ඩු වෙන එක නවත්තන්න හියුන්ගී!" ජන්කුක් කෑගැහුවාම ටේජින් දෙන්නම් ජන්කුක් දිහා බැලුවා.


"ඔයාට තේරෙන්නෙ නෑ කියුටී. කිම් ටේහියුන් හරිම කරදරයි ඒ වගේම හැමවෙලේම බන්බන්ව තියාගෙන ඉන්නෙ! බන්බන්ව අපිත් එක්කත් බෙදාගන්න කියන්න!." ජින් ටේහියුන්ට රවලා කිව්වා.



"තොරතුරක් හැටියට බන්බන් කියන්නෙ අතින් අතට යන දෙයක් නෙවෙයි! ඒ මගෙ ළමයා! මන් කෝමද බන්බන්ව බෙදාගන්නෙ?"



"බූරුවා!"



ජන්කුක් ආයෙමත් ලොකු සුසුමක් පිට කරා. ජන්කුක්ට ඕනෙ සාමකාමී උදෑසනක් ගත කරන්න."අපි දෙන්න ගිහින් මොනාහරි කමුද බන්බන්?"



චූටි කෙලි පැටික්කිත් එයාගෙ මමා කිව්ව එක තේරුනා වගෙ හා කියලා ඔලුව වැනුවා.ජන්කුක් බබත් එක්ක හිනා වෙලා ඩයිනින් රූම් එක පැත්තට ගියා.


After 5 years later...


"ඔයාට මාව අල්ලගන්න බෑ, යූනි සම්චොන්!"

||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now