Chapter 1💌

137 18 2
                                    


" අනී මගෙ උම්මා කැටේ නැගිටින්න උදේ වෙම්ලා"

" උදේ පාන්දර බටර් ගාන්නැතුව ඉන්නවකො හලො නිදිමතයි......"

JIMIN : " උඹට අද ඉස්කෝලෙ යන්න ඕනෙ නැද්ද... උදේ දහයට යන්නද හදන්නෙ... පශ්චාත් බාගෙට ඉර පායනකන් තොට නිදාගන්න ඉස්කෝලෙ ප්‍රින්සිපලයා උබෙ අප්පද.... මගේ යකා අවුස්සගන්නෙ නැතුව නැගිටහන් "

TAEHYUNG : " අනේ මගේ කූ බබාට එහෙම කතා කරම්න එපා 😒 "

JIMIN : " යකෝ මූ... Jk කවද්ද යකෝ තොගෙ බබා උනේ 😹 "

TAEHYUNG : " කූකී.. නැගිටින්න 😚 "

Tae Jimin ව ගනන් ගන්නෙ නැතිවම එහෙම කිව්වා..

Jimin's mind - මූ යකෝ මාව ගනන් ගන්නෙවත් නෑනෙ.. 😒🤏 මූ මගේ සෝල්මේටාද

JUNGKOOK : " අනේ හියුන් මට තව විනාඩි පහක් දෙන්නකෝ "

JIMIN : " මොන විනාඩි පහද නැගිටපිය "

එහෙම කියලා ජිමින් ළඟ තිබ්බ වතුර එක Jk ගෙ මූණට හැලුවා..

JUNGKOOK : " ආ..ආයිශ්....හියුන්....."

JIMIN : "දැන් හරිද ආසාව.. පලයන් දැන්වත්.. "

TAEHYUNG : " කූ....ඔයා යම්න 🌝"

JUNGKOOK : " හරි හරි මේ නැගිට්ටා...Good Morning "

JIMIN : " උඹට දැන්ද හලෝ morning උනේ 🙂💔 පලයන් දැන්වත් ගිහින් මූණ හෝදගනින් "

JUNGKOOK : " හරි හරි හියුන් කෑ ගහන්නෙ නැතුව ඉන්නකෝ "

Jk , Towel එකත් අරගෙනම bathroom එකට දුවන්න ගත්තා...

මේ වෙලාවෙ Jin Kitchen එකේ මොනාහරි උයනවා. Jk නැවතුනේ Jin ඉන්නවා දැකලා..

JUNGKOOK : " ගුඩ් මෝනිම් ජිනී හියුන් "

JIN : "මෝනින්.. මෝනිම්.. මොකද අද උදේම තෙමිච්ච කුකුලා වගේ "

ජින් ඇහුවෙ Jk ගෙ මූණ දිහා බලලා..

JUNGKOOK : " මේ ජිමින් හියුන් මට වතුර හැලුවා.. "

JIN : " හොඳ වැඩේ තොට දවල් වෙනකන් නිදා ගන්නවට"

JUNGKOOK : " හුම්ම්ම්ම්ම්ම්.... මන් යනවා මූණ..................."

Jk ට කියලා ඉවරවෙන්න හම්බුනේ නෑ Jhope bathroom එකට දුවන් ගියා..

JUNGKOOK : " අනේ හොබී හියුන්..මන් නෙ යන්න හිටියෙ "

I NEED YOU || JJK || ✔Where stories live. Discover now