Chapter 18💌

27 8 0
                                    

NEXT DAY
~Evening

මින් යූ ලෑස්ති උනේ ජන්කූක් එන්න කිව්ව නිසා ජන්කුක් ව හම්බෙන්න යන්න.

දණහිසෙන් ටිකක් උඩට වෙන්න තියන ගවුම ඇඳලා පෝනියක් දාලා වැඩි උස නැති හීල්ස් දෙකක් දාලා මින් යූ ගියේ කණ්ණාඩිය ඉස්සරහට...

" Mm... Jeon Jungkook.. You're So Lucky To Have a girl like me.. "

තමන්ටම කියාගෙන හිනා උන මින් යූට තමන්ගෙ අඩුවක් පෙනුනා.. දෙයක් මතක් වෙලා මින් යූ locker එකෙන් එළියට ගත්තෙ Jk ගෙ ඔම්මගෙ necklace එක... ඒකත් බෙල්ලට දාගෙන මින් යූ ගෙදර දොර වහලා පහළට ගියේ ජෙන්සිට අද hospital එකේ රෑ වැඩ නිසා.

මින් යූ පහළට ඇවිල්ලා පාර ගාවට ගියේ වෙලාව බලන ගමන්...

තව විනාඩි දහයක් විතර ජන්කූක්ට දෙහි කප කප එතන හිටන් හිටපු මින් යූ අන්තිමේට බලන් හිටපු වාහනේ ආවා...

" Hellow.. මේ මිස් මින් යූ ද...."

මින් යූ : " දේහ්.. මේ එතකොට...."

" මිස් ඉක්මනට වාහනේට නගින්න... ජන්කූක් ස' බලන් ඉන්නවා..."

මින් යූ කිසිම කතාවක් නොකරම වාහනේ පිටිපස්සෙන් ගිහින් ඉඳගත්තා.

පැය බාගෙකින් විතර තැනට ආවා. ඒ වෙනකොට මින් යූට සීට් එකේම නින්ද ගිහිල්ලා.

" ම්හ්... exuse me miss..."

mirror එකෙන් මින් යූ නිදියි කියලා දැක්ක driver min yuට කතා කරා. driver ගෙ කටහඬට මින් යූ ඇහැරුනා.

" මිස් අපි තැනට ආවා..."

මින් යූ : " ම්ම්... මේ කොහෙද ජන්කූක් කොහෙද..."

" මිස් සර් ඇතුළෙ ඇති..."

මින් යූ : " මේ කොහෙද මිස්ට........"

" අහ් මේ ජන්කූක් සර් ගෙ හියුන්ට අයිති හොටෙල් එකක්..."

මින් යූ : " ඇයි මෙහෙට ආවේ...."

" ඒක නම් මන් දන්නෙ නෑ මිස්... ජන්කූක් සර් කිව්වේ මිස් ව උඩට එක්කන් එන්න කියලා... මිස් අපි යමුද ?"

මින් යූ : " අහ් හරි..."

මින් යූ driver එක්ක හොටෙල් එක ඇතුළට ගියා. ලිෆ්ට් එකෙන් හොටෙල් එකේ top floor එකට අරන් ගියපු driver ආයෙත් පහළට ආවා...

I NEED YOU || JJK || ✔Where stories live. Discover now