Chapter 3💌

46 10 0
                                    

Rm : " මේකයි බන්.. උඹලට මතකනෙ අපි මීට මාසෙකට විතර කලින් අපේ First show එක තියන්න හදලා ඒක අපිට කරගන්න බැරි උනා කියලා......."

Suga : " ඔව් ඉතින්. ඒක අපිට කරගන්න බැරි උනානෙ. "

Rm : " කම්පැනි එකෙන් කිව්වා අපිට තව සති දෙකකින් විතර Show එකක් කරන්න පුලුවන් වෙයි කියලා. "

Jin : " ඔහ්.. සිරාවටම ? "

Rm : " ඔව්, ඒ උනාට අටපි ඊට කලින් Music Video එකක් කරන්න වෙනවා. ඒක තමයි අවුල "

Jimin : " එතකොට හියුන්, අපිට MV එක කරගන්න බැරි උනොත් Show එකත් කරගන්න බැරි වෙයිද "

Rm : " 100% Sure නෑ.. ඒ උනාට අපිට MV එකක් කරන්න වෙනවා. ඒකට යන වියදම............... "

Jhope : " ම්හ්..... අපි මේක කරමු ජූන්.. මාත් පුලුවන් උනොත් තව ජොබ් එකක් කරන්න බලන්නම්. "

Rm : " තව ජොබ් එකක්.... උඹ දැනටමත් එකක් කරනවනෙ "

Jhope : " ඔව්.. ඒ උනාට අපිට ඉස්සරහට යන්නනම් කැපවීම් කරන්න වෙනවනෙ "

Jungkook : " හියුන් අපිටත් පුලුවන්නෙ මොකක් හරි පාට් ටයිම් ජොබ් එකක් කරන්න ඉතින්.. අපි කිව්වෙ මම, ටේ, ජිමින් අපිට.. 🙂 "

Jin : " යාහ්.. උඹලට පිස්සුද බන් ඉස්කෝලෙ වැඩත් ඒක ඕවා කරන්න බෑ"

Taehyung : " නෑ නෑ හියුන්. අපිට පුලුවන් .. අපි පොඩි ලමයි නෙමේ නෙ.. අපි පොඩි ජොබ් එකක් හොයාගන්න බලන්නම්. අඩුම රෑට වත්.. "

Rm : " නෑ ටෙටේ.. ඕනෙ නෑ.. අපිට පුලුවන් මේක බලාගන්න. "

Jimin : " අනෙහ් හියුන්.. පොඩ්ඩක් අහන්න... හොබී කිව්වා වගේ අපිට ඉස්සරහට යන්න නම් කැපකිරීම් කරන්නම වෙනවා. නිකන් කකා බිබී ඉන්නවා මිසක් අපි වැඩක් කරන්නෙ නෑනෙ.. අපි මේක කරන්නම්. ජන්කූක් , ටේ උඹලත් පොඩ්ඩක් හොයලා බලපන් ජොබ් එකක් ගැන. "

Jungkook : " එහෙමයි සර්.. 🫡 "

.................................................................................................................................

NEXT DAY

At College

Jungkook : " මේ ජිමිනෝ... ටේ උඹලා ඊයෙ මන් කිව්වා වගේ ලිස්ට් එකක් හැදුවද ආ "

Jimin : " ඔව් බන්.. මෙන්න තියාගනින්... උඹ කියන්නෙ උඹෙ සල්ලි වලින් මේවා සේරම ගන්නවා කියලද "

I NEED YOU || JJK || ✔Unde poveștirile trăiesc. Descoperă acum