Chapter 28💌 (Final)

117 7 3
                                    


" ටිකක් පාත් වෙන්නකු... මට ඔයාගෙ කොණ්ඩෙ හදන්න උස මදි...."

මින් යූ එහෙම කියනවත් එක්කම ජන්කූක් පාත් වෙලා මින් යූගෙ තොල් වලින් හාදුවක් තිබ්බෙ කෙල්ල එකපාරම කන්ෆියුස් වෙද්දි...

" අරස්සෝ.. දැන් කොණ්ඩෙ හදන්න ...."

ජන්කූක් එහෙම කිව්වෙ මින් යූ ළඟින් පොඩ්ඩක් වත් ඈත් නොවී...

" ජන්කූ..... මෙතනවත් ටිකක් විනීතව හැසිරෙන්න..."

මින් යූ ජන්කූක්ගෙන් ටිකක් ඈත් වෙලා කොණ්ඩෙ හදන්න ගත්තා...

" හරි ඔන්න... ගුඩ් ලක් ජන්කූ..... ලස්සනට වැඩේ කරන්න... මන් බලන් ඉන්නවා..."

ටික වෙලාවකට පස්සෙ මින් යූ එහෙම කිව්වෙ ජන්කූක්ව හග් කරලා...

මේ දිහා බලන් හිටියා කෙනෙක්...

අතේ රින්ග් එකකුත් තියාගෙන...

ජිමින් !!!

ලොකු හුස්මක් පාත දාලා ජිමින් රින්ග් එක සාක්කුවට දාගත්තා...

මේ ගෙවෙන්නෙ ඒ සුරදූතයො හත් දෙනාම එකට දකින්න ලැබෙන අන්තිම ප්‍රසංගය ! ලෝකෙ නොයෙක් රටවලින් මිලියන ගානක් ආමිලා ස්ටේඩියම් එකම පුරවගෙන ඉන්නෙ ඒ ඒන්ජල් ලා හත් දෙනා වේදිකාවට එනකන් !

" ගායිස් ! මට මතකයි ඔයාලගෙ පලවෙනි කොන්සට් එක... ඔයාලා ඒකට මහන්සි උන විදිහ, පාරක් පාරක් ගානෙ ගිහින් ටිකට් බෙදුව විදිහ......... ඇත්තටම මට හිතුනා එතකොට ඔයාලා මේ වගෙ කවදහරි ලොකු තැනකට එයි කියලා. අද ඒක හැබෑ වෙලා... දන්නවද ? ඔයාලගෙ හීන හැබෑ වෙලා.. එදා ඔයාලගෙ පලවෙනි කොන්සට් එකට හිටිය සෙනඟයි දැන් ඉන්න සෙනඟයි බැලුවම ඕන කෙනෙක්ට පේනවා ඔයාලගෙ සාර්ථකත්වය.."

චෙසූ එහෙම කියලා ඉවර කරනවත් එක්කම මින් යූ හැමෝම දිහා බලලා කතා කරන්න ගත්තා...

" ඔව් ඔප්පලා....
කවුරුහරි මට කිව්වොත් සාර්ථකත්වයට උදාහරණයක් පෙන්නන්න කියලා මන් පෙන්නන්නෙ ඔයාලව... මට ගොඩක් සතුටුයි... ඔයාලගෙ ෆෑන් කෙනෙක් විදිහට... ඔයාලගෙ නංගි විදිහට... එදා හිටපු කොල්ලො හත් දෙනාද කියලා පුදුමත් හිතෙනවා... කොහොම උනත් ඔයාලා හොඳට අද වැඩේ කරන්න...........ගුඩ් ලක්"

I NEED YOU || JJK || ✔Where stories live. Discover now