Chapter 26💌

32 8 0
                                    

හැමෝගෙම අවදානෙ චෙසූට යොමු වෙනවත් එක්කම ජන්කූක් ගෙදරින් එලියට දිව්වා...

ටේ : " චෙසූ ඇයි මේ..."

චෙසූ ; " අම්මොහ්... නෑ නෑ.... හදිස්සියක් නැහ්... Jk ආවද ?"

ටේ : " ඔව් මේ ඉන්නෙ...."

" හෑ.... මූ......."

චෙසූ : " මන් එනකොට දිව්වෙ එලියට ජන්කූක් ද ?"

සුගා : " මාත් දැක්කා හැබැයි කවුරුහරි දිව්වා වගෙ🥲"

ජිමින් : " මාත් දැක්කා හියුන්"

ජින් : " එකපාරම මූ කොහෙ මකබෑවුනාද ?"

ජූන් : " වැඩි හිතන්න එපා හියුන්... ඌට එකපාරම එක එක අවශ්‍යතා එනවා..."

හොබී ; " ඌ එලියට ගිහින් මොන අවස්‍යතාවක් ඉටු කරන්නද මචන්...🥲"

ජූන් : " පොඩි අවුලක් තියෙන්නෙ එතන තමයි බම්.."

චෙසූ : " ඔහොම ඉන්නකො මන් ගිහින් බලලා එන්නම්... එයා කොහෙද ගියෙ කියලා
.. අයියලා ටිකක් ඉන්නවා... මෙලෝ රහක් නෑ... පොඩි එකාට මොකද උනෙ කියලා දන්නෙ නෑනෙ...😒"

චෙසු එලියට ගිහින් බැලුවෙ ජන්කුක් ඉන්නවද කියලා...

" ඔප්පා... එයා නෑ... ජන්කූක්ගෙ වාහනෙත් එකත් එලියෙ නැ.. කොහෙහරි ගිහින් වගෙ..."

ටේ : " මූ මොන මඟුලක් කරන්න ගියාද බන්...🥲"

ජින් : " ඕකා රෑ වෙන්න කලින් එනවනෙ බන්... කලබල වෙන්නැතුව හිටපන්...."

............................................................................................................................................................................

JUNGKOOK POV

ඇහුණ දේ විශ්වාස කරන්නද කියලා තේරෙන්නෑ......... මන් ඔයාට මෙච්චර ආදරේ කරලත් ඔයා මාව රැවැට්ටුවනම්.................. මිනූ.... ම-මන්.......................

ආයිශ්............

මන් වාහනෙ drive කරන් මින් යූගෙ hospital එකට ගියෙ මේ වෙලාවෙ මිනූ hospital එකෙ නිසා...

ඇතුළට යන්න බැරි නිසා මම වාහනෙ පාරෙ එහා පැත්තෙන් නැවැත්තුවා. කොහොමත් තව ටිකකින් මිනූ off වෙනවා...

ඔයා මාව රැවැට්ටුවෙ නෑ නේද මිනූ... මේ ඔක්කොම බොරුවක් නේද... ඔයා දන්නවා මටත් වඩා මන් ඔයාට කොච්චර ආදරෙයිද කියලා... මේ හැමදේම විහිලුවක් නේද මැණික.....

I NEED YOU || JJK || ✔Where stories live. Discover now