Chapter 7💌

30 8 0
                                    

" හිටපන්.. ඇඳුමක් දාගෙන එන්නම්.. "

ජිමින් : " ඉක්මනට වරෙන් "

ජන්කූක් ඉක්මනට ජැකට් එක්කුත් දාගෙන ආවා. තුන්දෙනාම apartment එකෙන් එලියට ගියා.

ටේ : " ආශ්.. අපිට පයින් යන්න වෙන්නෙ.. හියුන්ලා බයික් අරන් ගියා.."

ජිමින් : " ඒක තමයි දුවගෙනවත් යමු "

Time passed ⏰

ජන්කූක්, ටේ, ජිමින් club එකට ගිහින් එනකොට පාන්දර 1ට විතර ඇති. තුන්දෙනා apartment එකට එනකොට අනිත් අයත් පාටි එකට ගිහින් ඇවිත් කියලා දැනගත්තෙ බයික් දෙක එලියෙ තියන නිසා.

ජිමින් : " මේ බන්.. අනිත් අය ඇවිල්ලා වගේ... "

ටේ : " ඕ... මේ දොර ඇරපාන්... අපි ආවෝ "

ටේ දොරට ගහන ගමන් කිව්වා. විනාඩි පහක් විතර ගියා තාමත් තුන්දෙනා එලියෙ.

ජන්කූක් : " ඒහ්... අපි ආවා.. හොබී හියුන්, දොර අරින්නකෝ... ජිනෝ, ජූනෝ, සුගෝ...අපි ආවෝ "

ජිමින් : " මුන් නිදිද දන්නෑ බම්... ඒ දොර ඇරපල්ලා "

ජිමින් දොරට තඩි බාන ගමන් කෑ ගැහුවා. විනාඩියකින් විතර දොර ඇරියෙ සුගා.

සුගා : " ආයිශ්.. මචන්ස්.. උඹලා කොහෙද ගියේ.. නිදා ගන්න දීහන්කො "

ජිමින් : "අපි අර වැඩේ බලන්න ගියා. Club එකේ වැඩේ.. කෝ අනිත් අය නිදිද "

තුන්දෙනාම ඇතුළට ආවා. තුන්දෙනා දැක්ක දෙයින් කම්පියුස් උන්ගා බුන්ගා...

ජන්කූක් : " ඔහ්.. හියුන්.. මොකද මේ අනිත් අය 😮 "

ටේ : " කවුද අර ජූනගෙ ඇඟ උඩ නිදාගෙන ඉන්න කෙල්ල... 😳 "

ජිමින් : " මොකද මුන්ට වෙලා තියෙන්නෙ 🧐 "

සුගා : " උන් හොඳටම ගහලා බම්.. මාත් බෝතල් දෙකක් විතර ගැහුවා.. 🍻 උන්ට තරම් වෙරියක් නෑ හැබැයි "

සුගා වැනී වැනී සෝෆා එකට පැන්නා.

ජන්කූක් : " කියලා වැඩක් නෑ... මේ කෙල්ල කවුද බන්.. "

ටේ : " අඩෝ සූහි... මේකි මොකද මෙහෙ 🥲 "

ජිමින් : " මීට වඩා කොට ඇඳුමක් තිබ්බෙ නැද්ද දන්නෑ මේකිට ඇඳන් එන්න.. ශික්.. බලකො නිදියන් ඉන්න හැටි.. අපේ නම්ජූනා ලොකු අමාරුවක වැටෙනවා ළඟදිම 😒 "

I NEED YOU || JJK || ✔Donde viven las historias. Descúbrelo ahora