Chapter 20💌

28 7 0
                                    


2 DAYS LATER

" ජින් ඔප්පා...ඔයා ලොකු වැඩක්ද ?"

ෆයිල් වගේකට ඔලුව නමාගෙන ලැප් එකත් තියාගෙන වැඩ කර කරා හිටපු ජින්ගෙන් ජෙන්සි ඇහුවෙ දැන් දවස් දෙක තුනක්ම ජින් මෙහෙම වැඩ කරනවා දැක්ක නිසා... ජින් කරන්නෙ අමාරු වැඩක් වගේම ජින් දවස පුරාම ඔලුව නමාගෙන ඉඳලා රිදෙන ගෙල එක අතකින් අතගාන ගමන් අනිත් අතින් වැඩ කරන්න ගත්ත නිසා ජෙන්සි එහෙම ඇහුවෙ තවත් ජින් දිහා බලාගෙන ඉන්න බැරි නිසා...

ජේන් කතා කරපු නිසාම ජින් ඔලුව උස්සලා බැලුවෙ තමන්ගෙ ඉස්සරහා ඉන්න ජෙන්සි දිහා...

" ආ..මේ නංගි කම්පැනියෙ පොඩි වැඩක්... ඇයි ජේන් ?"

" ඔච්චර මහන්සි වෙන්න එපා... කෝ දෙන්න ඔය ෆයිල් ටික... පොඩ්ඩක් රෙස්ට් කරලා ඉන්න ඔප්පා...."

" එහෙම බෑනෙ ජේන් මේක ඉවර කරන්න ඕනි"

" ඕක දැන් අදම කරන්න ඕනෙ එකක්ද ?"

" අද ....අද ම නම් ඕන්නැ ඉති න්"

" එහෙනම් ඕක දෙන්න මෙහාට...."

ජෙන්සි ජින්ගෙ අතේ තිබ්බ ෆයිල් ටික අරගෙන මේසෙ උඩින් තියලා ලැප් එකත් ඕෆ් කරලා පැත්තකින් තිබ්බෙ aid box එක ගාවට යන ගමන්...

" ඔය මොනාද කරන්නෙ"

ජෙන්සි aid box එක අනිත් පැත්ත හරවනවා දැකලා ජින් ඇහුවෙ ඔලුව කහ කහා 😂

" ම්ම්... හෙවුනා.............."

අතේ tube එකකුත් තියාගෙන ජෙන්සි ජින් ඉඳන් හිටපු පුටුවෙ පිටිපස්සෙන් ගිහින් tube එක ඇරියෙ ජින් ඔලුව අංශක තුන්සිය හැටටම කරකලා ජේන් දිහා බලද්දි...

" ඔයා මොනාද කරන්න හදන්නෙ නංගි...."

" මේක ගාන්න හදන්නෙ.. නැත්තන් ඔයාට නිදාගන්න හම්බෙන්නෙත් නෑ බෙල්ල රිදෙන්න ගනී.."

" හාකෝ එහෙනම් ... නර්ස් කියන දේ අහන්නත් එපැයි..."

ජින් කිණ්ඩියට වගේ හිනාවෙන්න ගත්තා.

" මොකද හිනාවෙන්නෙ.. ඔයා හොඳ නෑ... මෙයාට හොඳක් කරනකොට හිනාවෙනව.."

" එහෙම නෑ... දැන් ඔයා කරන්න ගියපු එක කරන්නකො"

" ඒක නෙමේ මේ ඔප්පා... මන් එහෙම කරාට කමක් නෑ නේද...."

I NEED YOU || JJK || ✔Where stories live. Discover now