Chapter 4 💌

28 10 1
                                    


ඉතින් තුන්දෙනත් එක්කම එලියට බැස්සා.

තුන්දෙනාම ඇවිදගෙන පාරෙ ඉදිරියට යන්න උනා. තුන්දෙනාම කියෝ කියෝ යනකොට Jimin දැක්කෙ Min Yu සුපර් මාකට් එකක ඉඳන් එලියට එනවා.

Jimin : " ඒ බන්. අර මින් යූ නේද "

Jungkook : " අඩෝ සිරා. ඒකි මොකද මේ රෑ වෙලා පාරෙ කරන්නෙ 😒 "

එහෙම කියලා තුන්දෙනාම Min Yu ළඟට ගියා.

Jungkook : " Min Yu "

Jk, Min Yu ට එහෙම කතා කරා. එකපාරටම පිටිපස්සෙන් තමන්ගෙ නම ඇහුන නිසා Min Yu ගැස්සිලා එහා පැත්ත බැලුවා.

Min Yu : " අහ්.. ඔයාලා.. මන් බය උන තරමක් 😮‍💨.. ඔයාලා මොකද මෙහෙ.. ? "

Jimin : " අපි ටිකක් ඇවිදින්නයි කියලා ආවා. 😁 ඔයා මොකද මේ වෙලාවෙ මෙතන කරන්නෙ ? "

Min Yu : " මම.... මන් ආවෙ ඔයාලා නිසා. මෙන්න ඔයාලට ඕනෙ කියපු බඩු "

Min Yu එහෙම කිව්වා විතරයි

" බඩු ? 😱 "

එකපාරටම කොල්ලො තුන්දෙනාම එහෙම කිව්වා. කිව්ව විදිහට නම් මින් යූට හිනා ගියා.

Min Yu : " ඔහ්.. සෝ සොරි 😂.. මන් කිව්වෙ ඔයාට ඕනෙ කරපු මේ අර ලිස්ට් එකේ තිබ්බ සේරම මෙතන තියනවා. මෙන්න ගන්න.. හම්මෝ මගේ හොඳ පන ගියා. "

Taehyung : " අහ්.. ඒක මිසක්.... 🙂 Jkkk මේක ගනින් බන්.. මට ඕක උස්සන්න බැහ්.. "

Jungkook : " මම.... ආහ්.. ඒක බරයි වගේ "

Jk එහෙම කිව්වෙ මල්ල දිහා බලන ගමන්.. 😂💔

Min Yu : " මේක ගන්න අප්පා.. ඔයාලට ඕන්නැත්තන් මන් අරන් යන්නම්.. චෙසූටයි මටයි මේවට තනියෙන් වගකියන්න පුලුවන් "

Jimin : " ආ නෑ නෑ.. දෙන්න ඕක.. ටේ පොඩ්ඩක් මේක අල්ලපන්... ඔහ්.. මේක පට්ට බරයි නෙහ් "

Taehyung : " ඔයාගෙ යාලුවා.. මේ අර චෙසූ කියන එක්කෙනා... එයා ආවෙ නැද්ද 🙃 "

Min Yu : " එයා.. එයා ආවෙ නෑ ටේහයුන්.. හීහී 🤭🤭.. ඒක නෙමේ ඇයි ඔයා ජන්කූක් ට Jk කිව්වෙ "

Jungkook : " ඒකහ්.. මේ නික් නේම් එකක් 🙂 "

Min Yu : " ඔයාලා හැමෝටම නික් නේම් තියනවද අනේ.. 😅 අහ්.. මේ ඉන්නෙ වීද හාල්ද කවුද මන්දා එක්කෙනානෙ "

I NEED YOU || JJK || ✔Tahanan ng mga kuwento. Tumuklas ngayon