Chapter 6 💌

27 8 0
                                    


චෙසූට නම් ටේහයුන් කියපු එකට දුක හිතිලයි තිබ්බෙ.. කෙල්ල කොච්චර නපුරු උනත් සංවේදියි.

මින් යූ : " ඒක නෙමේ කෝ ඔයාලගෙ අනිත් අය .. මට එයාලව බලන්න ඕනෙ "

ජිමින් : " එයාලා මේ වෙලාවෙ නෑ.. පාටි එකකට ගිහිල්ලා.. "

මින් යූ : " ආහ්.. එහෙමද ? "

ජන්කූක් : " ඒක වැඩක් නෑ... අපි වැඩේ කරන්න පටන් ගමු.. රෑ උනොත් හරි යන්නෙ නෑ.. ඔයාලටත් යන්න එපැයි "

මින් යූ : " ඔව් ඒක ඇත්ත. "

ඊටපස්සෙ පස් දෙනාම Presentation එක කරන්න පටන්ගත්තා. ටේහයුන් නම් චෙසූව දැකලා හිටියෙ වෙනම ලෝකෙක... 😂🌎♥️

චෙසූ : " ම්ම්... පොඩ්ඩක් ඉන්න මන් ඔයාලට තේකක් හදන් එන්නද ? කොහෙද kitchen එක.. "

ජිමින් : " ආහ්.. ඒක හොඳයි.. චෙසූ kitchen එක ඔය ඉස්සරහා. රාක්කෙ ඇති ඕනෙ දේවල් "

චෙසූ : " හරි එහෙනම්.. "

චෙසූ එහෙම කියලා කුස්සියට ගියා.

Few Moments Later ⏰

ටේ : " මේ මම පොඩ්ඩක් අර පැත්තට ගිහින් එන්නම්.. 😁 අරයට මොනාහරි ඕනෙද දන්නෑනෙ "

ජන්කූක් : " අහ් හාකෝ.. 😆 බලාගෙන ටේ චෙසූ බෙල්ල හපයි.. "

ටේ : " හිකි හිකි "

ටේ කොහොමහරි කුස්සියට පැනගත්තා. කොල්ලට ඕනෙ වෙලා තිබ්බෙ චෙසූ එක්ක කතා කරන්න. 🙈 වෙලාවක් එනකන් බලන් හිටියේ... ටේ කෙලින්ම kitchen එකට ගියා. චෙසූ සින්දුවක් මුමුණ මුමුණ තේ හදනවා. ටේ චෙසූ ළඟට ගිහින් තමන්ගෙ අත් දෙකෙන් චෙසූගෙ ඇස් වැහුවා. චෙසූ ගැස්සිලා ගියේ එක පාරටම කරුවල වෙලා ගියපු නිසා..

චෙසූ : " ආහ්... කවුද මේ.. අනේ අත් දෙක ගන්නකෝ.. මට කිසි දෙයක් පේන්නෙ නෑ "

‍ටේ සද්දයක් නොකර හිටියා. 😂🙈

චෙසූ : " මින් යූ... මේ ඔයාද ? හහ්... අත් දෙක ගන්නවකො.. අනේ විහිලු කරන්න එපා අප්පා... "

චෙසූ මොනා කිව්වත් ටේ අත් දෙක ගත්තේ නෑ.. අන්තිමේදි බැරිම තැන චෙසූ ටේගෙ අත් දෙකින් අල්ලගෙන බලෙන්ම තමන්ගෙ ඇස් වලින් ටේගෙ අත් අයින් කරා. චෙසූ පිටිපස්ස හැරිලා බැලුවෙ කවුද මෙහෙම දෙයක් කරේ කියලා බලාගන්න.

I NEED YOU || JJK || ✔Where stories live. Discover now