Chapter 5💌

29 9 0
                                    

" ඇයි දන්නෑ ඒ උනාට ඔයා හරි අමුතු කෙල්ලෙක් "

ජිමින් : " මෙන්න බනානා මිල්ක්ශේක්.. අපේ කුකීගෙ Favorite... "

චෙසූ : " තැන්ක්‍යූ ... කුකී කිව්වෙ ? "

ජිමින් : " අහ් 😂 කුකී කිව්වෙ Jk ට..... ඒ කියන්නෙ Jungkook ට "

චෙසූ : " ආ.... ජන්ගි කූක් හහ්....... 😂 "

ටේ : " ඒක නෙමේ ඌ කොහෙද දන්නෑ නේද ජිමිනෝ "

ජිමින් : " අඩේ ඌව අමතක උනා යකෝ.. මන් මේ සාක්කුවේ දාගෙන හිටියෙ කොහෙ වැටුනද දන් නෑ "

චෙසූ : " අඩෝ මගේ මින් යූ ...... ඒකි කොහෙද දන්නෑ 🥺 අනේ මන් ඒකිව හැලුවා... මුල්ලකට වෙලා ඇති පාලුවෙන්... පවු... අපි ඉක්මනට පන්තියට යමුකෝ... අනේ ජිමින්.. යමුකො "

ජිමින් : " යමු යමු.. උන් දෙන්නට මොනා වෙලාද කවුද දන්නෙ "

තුන්දෙනා පන්තියට ගියා. චෙසූ බලාපොරොත්තු උනේ මුල්ලකට වෙලා මූණ ඇඹුල් කරගෙන පාලුවෙන් ඉන්න මින් යූව.... ඒ උනාට චෙසූ දැක්කෙ Jk එක්ක හොඳ කයියක් දාගෙන හිටපු Min Yoo ව... 😂✨

Chesu Mind : හම්මට මේකි.... මන් ආවා කියලා ගානක්වත් නෑ.. අර ජන්ගි කූක්ද බූක් ද එකත් එක්ක නේද ඉන්නෙ.. හිටුකො වෙලාවක අල්ලගන්න

" මින් යූ.... ගෑනියේ මන් ආවා "

චෙසූ එහෙම කියාගෙන ගිහින් මින් යූව බදාගත්තෙ එතන වෙන ළමයි ඉන්නවා කියලවත් හිතන්නෙ නැතුව.

මින් යූ : " අඩෝ බම්.. බලන් ඉන්න උන් හිතයි අපි ලෙස්බියන් කියලා.. ලැජ්ජාවෙ බෑ සහෝ... 🥲💔 අපි මේ කොලේජ් එකට ආපු දවසෙ ඉඳන් අපි චාටර් වෙන එකේ සීමාවක් නෑ "

චෙසූ : " අඩෝ සෝ සොරි හොඳේ... උඹ මොකද මෙතන කරන්නෙ මේ ජන්ගි කූක් එක්ක "

ජන්කූක් : " කවුද යකෝ ජන්ගි කූක් 😤 "

චෙසූ : " ඔයා තමයි වේ ? මට ගහන්නද "

ජන්කූක් : " කෙල්ලෙක් නිසා ඉවසනවා... "

ටේ : " ඒ ජන්කූක්.. Calm Down බන් 🥲💔 මෙතන වෙන මිනිස්සු ඉන්නවා බල්ලෝ "

ජිමින් : " අඩේ අර මිස් එනවා.. වාඩි වෙයන් "

පන්තියම මීයට පිම්බා වගේ නිෂ්ශබ්ද වෙලා ගියා. එහෙ මෙහෙ හිටපු ළමයි හැමෝම පුටු වල ඉඳගත්තා. 😂🥀

I NEED YOU || JJK || ✔Where stories live. Discover now