Chapter 8💌

26 7 0
                                    


ටේ අනිත් දෙන්නටත් මේ ගැන කිව්වා.

දැන් තුන්දෙනා ලෑස්ති වෙන්නෙ චෙසූලගෙ දිහා යන්න.. එතකොට ජින් කාමරේට එබුනා.

ජින් : " යාහ්.. උඹලා මේ කොහෙ යන්නද ලෑස්ති වෙන්නෙ "

ජන්කූක් : " ආ.. මේ හියුන්.. යාලුවෙක්ගෙ දිහා.. ඒ කියන්නෙ college project එකකට "

ජින් : " හොඳයි හොඳයි.. අප්පා.... ටේ උඹ මනමාලයා වගේනෙ.. "

ජිමින් : " ඔව් මුගෙ crush එකලුනෙ ඒ කෙල්ල.. ඒකයි ඔච්චර හැඩ වෙලා යන්නෙ 😂 "

ජින් : " ආව්.. ආව්.. ගුඩ් ලක් ටේ.. අම්මෝ මූණෙ තියන පැනි හිනාව.. උඹටත් හරි ගියා එහෙනම් "

ටේ : " අනේ විහිලු නොකර ඉන්නවා.. "

ජන්කූක් : " ටේ උඹ ලෑස්ති වෙලා ඉවරනම් යමුද "

ටේ : " හ්ම්.. හියුන් අනිත් අයට කියන්න අපි ගියා කියලා "

ජින් : " හා මම කියන්නම් ටේගෙ ගෑනු ළමයා බලන්න ගියා කියලා "

ටේ : " ආශ්... යමු ජිමිනො..මුන් එක්ක බැහ්.. "

.......................................................................................................................................................................................................................

*Chesu's Home* 🏠

චෙසූ : " නංගී............ "

👩 : " හූ........... "

චෙසූ : " මොකද ගෑනියේ හූ කියන්නෙ "

👩 : " ඇයි මට කතා කරේ "

චෙසූ : " මේකයි මගේ කාමරේ බාතෲම් එකේ shower එක කැඩිලා.. මට ඔයාගෙ කාමරේ බාතෲම් එකෙන් නාගන්න දෙන්නකූ.. "

👩 : " ම්ම්... හරි එහෙනම්... "

චෙසූ : " හුම්ම්.. කුමාවෝ.. ආ ඒක නෙමේ මගේ යාලුවො වගයක් තව ටික්කින් ආවොත් දොර අරින්න හොඳේ.. "

👩 : " හාහා "

*Few Moments Later* ⏰

" 🛎️ ට්‍රීන්ග්.............. 🛎️ "

👩 : " ම්ම්.. සමහර විට ඔන්නිගේ යාලුවො වෙන්නැති.. "

කෙල්ල දොර ඇරියා..

මින් යූ : " හෙලෝ රිශී... "

රිශී : " මින් යූ ඔන්නි.. මේ කවුද "

මින් යූ : " අහ් ඒ අපෙ යාලුවො වගයක්.. අපිට college එකේ presentation එකක් කරන්න තියෙනවා පැට්ටො.. ඒකයි මෙහෙ ආවෙ.. "

I NEED YOU || JJK || ✔Where stories live. Discover now