Chapter 24💌

30 8 0
                                    


3 Days Later

Min Yu Pov

මම සතියක් නිවාඩු දැම්මෙ තාම මට හිත නිදහස් කරගෙන වැඩ ටික කරගන්න බැරි නිසා... පහුගිය දවස් තුනේම චෙසුයි ජේනුයි මන් ළඟටම වෙලා හිටියෙ වැඩටත් නොයා... මම අද ඒ දෙන්නම බලෙන් යැව්වෙ දවස් තුනක්ම ගියේ වැඩට ගියෙ නැති නිසා...

හරි පාලුයි ... කතා කරන්නවත් එකෙක් නෑ... චෙසුයි ජේනුයි ගියේ ගෙදරින් අඩියක් වත් එලියට තියන්න එපා කියලා... ජන්කූක්ගෙ 4න් එකත් ඕෆ් සමහරවිට වැඩ ඇති... එයා මේ වෙලාවෙ හිටියනම් ලොකු හයියක්.. ඒත් එයා හදාගත්තු තැන මන් නැති කරන්නෙ මොන හිතකින්ද ?

කරන්න දෙයක් තිබ්බෙත් නැති නිසා හවස් වරුවෙ එලියට බැස්සෙ අර දෙන්නා කොහෙවත් යන්න එපා කිව්වත් මට තනියෙන් ඉන්න බැරි නිසා.. ජේන්ටත් අද නයිට්... චෙසුත් එද්දි ගොඩක් රෑ වෙයි...

මම ටැක්සි එකක් අල්ලගෙන ගියේ බැන්ග්ටන් ලගෙ ගෙදරට... ජිමින් අද දවල් ඩිස්චාජ් කරා කියලා තමා චෙසු කිව්වෙ... එයාව බලන්න ඕනි.. එයා නැත්තන්.. ඒ වෙලාවෙ අර තිරිසනා මගේ ජීවිතේ විනාස කරනවා...

මන් එහෙ යනකොට ගෙදර පිස්සන්කොටුව වගේ.. ටේයි ජිමිනුයි වීඩියෝ ගේම් ගහනවා කෑ ගහ ගහා...

" ළමයි මොකද මෙහ්"

මන් ඒ දෙන්නගෙ පිටිපස්සෙන් ගිහිල්ලා දෙන්නගෙ උරහිස් වලින් අල්ලගෙන ගැඹුරු කටහඬක් දාගෙන කිව්වා...

" ආ... මින් යූ ඔයා මොකද මෙහෙ"

ටේ එකපාරම පිටිපස්ස හැරිලා පෙට්‍ටි හිනාව දැම්මා... ශික්.. මන් හිතුවෙ බය වෙයි කියලනෙ 🥲 අපරාදෙ මගෙ මහන්සිය 🥲

" ජිමින්ව බලලා යන්න ආවෙ... දැන් කොහොමද ජිමින්.."

මම පුටුවකින් වාඩිවෙන ගමන් එහෙම ඇහුවම කොල්ලො දෙන්නා මගෙ ඉස්සරහ සැටියෙන් වාඩි උනා...

ජිමින් : " දැන් නම් අවුලක් නෑ මින් යූ..."

" කෝ අනිත් අය පේන්නවත් නෑනෙ.."

ටේ : " උන් නම්ජූන් හියුන්ගෙ ඔම්මලාගෙ දිහා ගියා... ජූනාගෙ නංගිගෙ මනමාලයා එනෝලු හෙට 😌"

" ආ එහෙමද... එයාලා මට කිව්වෙවත් නෑ හොඳ නෑ"

ජිමින් : " උන් ඔයාලගෙ අපාට්මන්ට් එකට යන්න හිටියේ... හදිස්සියෙන් කෝල් එකක් ඇවිත් ඉක්මනට ගියා..."

I NEED YOU || JJK || ✔Dove le storie prendono vita. Scoprilo ora