Chapter 02

57 7 0
                                    


🐯: ජින් හියුන්

🐹: ටේ උබලා මොනවද මෙහෙ කරන්නෙ

🐣: මෙන්න මේ පොඩි උන් දෙන්නට කොන්සට් එක බලන්න එන්න ඕන කිව්වා

🐰: ඉතින් එක්කන් ආවා.

🐼: බලෙන් එක්කන් ආවේ ඔප්පා මේ තුන්දෙනාව

💦: එන්නම බෑ කිව්වානේ

🐹: හරි හරි කොහොමහරි ආවානේ

🐯: ඊටකලින් කියන්නකෝ ඔයා මොනවද මෙතන කරන්නේ කියලා

🐹: උබලා ආපු වැඩේටම තමා ආවේ

🐼: අන්න කොල්ලෝ

🐰: හියුන් ඔයා අපිටත් නොකියා කොන්සට් එක බලන්න ආවා නේ

🐯: බලපන් අපිට බොරු කියලා පැන්නේ මේ කෙල්ලෙක්ගේ කොන්සට් එකක් බලන්නද මූ

🐣: කැත වැඩේ හියුන් ඈ

🐹: කටවහන් හිටපල්ලා... ඒකි මේ අහින්සක කෙල්ලෙක් .. අනික මන් ආවෙ නැත්තන් කවුරුත් නෑ ඒකිට

🐯: ඇයි ඒ කවුරුත් ...

💦: ශ්.. පටන් ගන්න යන්නේ


කට්ටි සද්දේ නතර කරපු ගමන් එකපාරට මල්වෙඩි පත්තු වෙලා ලස්සන music එකක් ඇහෙන්න ගත්තා.. ඒත් එක්කම හැමෝගෙම අවදානේ ස්ටේජ් එක පැත්තට යද්දී සොංයී ලස්සන හිනාවක් මූණේ පුරවන් ඉස්සරහට ඇවිදන් ආවා... ඒත් එක්කම එයා සින්දුව කියන්න පටන් ගත්තා...

🎶 se sung e mo so ri
gu bo jong ha ge ko bo rin
gol chit go ri outsider ....

go rum gori ot cha rim
earphone no mo play list
u mak ka ji da minor ...

non moru ji
tol gun go ge vi
hwan han bit jom yong i
o dil bi chu nun ji..........🎶

( artist කෙනෙක්ගෙ සින්දුවක් තමා දැන් කියන් එන්න එපා.. මට සින්දු ලියන්න බැරි හින්දා දැම්මේ මේක... )



සොංයී හරි ලස්සනට කොන්සට් එක කරන් යන ගමන්...

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now