Chapter 13

48 7 0
                                    

ඔය විදිහට ටික දවසක් ගෙවිලා ගියා. ජින් එයාගෙ song එකක් release කරා. ජින්ගෙ song එකට හිතුවට වඩා views තිබ්බා. ජින් මේ song එකෙන් පස්සේ kpop වලින් අයින් වෙන්න තීරණය කරලා තිබ්බේ. ඒ වෙනකන් හරි හිටියේ සොංයී නිසා. අද සොංයී ගෙයි යොන්ජුන් ගෙයි song එක release උනා. දෙන්න ඒකේ වැඩ ඉවර වෙලා එලියට එද්දි ටේ අදත් ඇවිල්ලා හිටියා කෙල්ලව එක්කන් යන්න.

🦊 : අන්න ඔයාගෙ bodyguard ඇවිල්ලා සොංයී

🕊️: යාහ් ඔප්පා එයාට එහෙම කියන්න එපා

🦊: boyfriend නෙවේනේ ඉතින් එහෙම එකේ bodyguard කිව්වට වැරැද්දක් නෑනේ

🕊️: මේ එයා bodyguard නෙවෙයි හරිද

🦊: එහෙනම් මාව boyfriend කරගන්න බෑද

🕊️: යාහ් ඔප්පා ඔහොම ජෝක් එකකට ගන්න එපා මාව

🦊: හරි හරි අනෙ... යන්න එහෙනම් දැන්.. අරයා ටිකක් පුපුරනවා වගේ

🕊️: ඇයි පුපුරන්නේ

🦊: ඔයා මාත් එක්කන් ඉන්න හින්දා

🕊️: යාහ් එහෙම එකක් නෑ.

🦊: ඔයාගෙ හිතේ එහෙම එකක් නැතත් එයාගෙ හිතේ නම් ඇති

🕊️: එයාගේ හිතේ එහෙම එකක් නෑ එයා ඒක කිව්වා මට 😔

🦊: සොංයී 🙂 ඔයා ඇත්තටම එයාට කැමතිද

🕊️: ඔව්ව් 🙂 ඒත් එයා එහෙම නෑ

🦊: ඔයාටම රිද්දගන්න එපා සොංයී එයාව අමතක කරලා දාන්න

🕊️: කොහොමද ඔප්පා..🙂 මෙහෙම එයා හැමවෙලේම මගෙ ඉස්සරහ ඉද්දි එයාව අමතක කරන්නේ මම

🦊: ඔයා ශක්තිමත් වෙන්න සොංයී

🕊️: බලමුකෝ 🙂

සොංයී යොන්ජුන් එක්කන් නැවතිලා කතාකර කර ඉන්නවා දැකලා ටේ බලන් ඉදලා ඉදලා බැරිම තැන එයාලා ගාවට එන්න ගත්තා. කතාවෙ හිටපු හින්දා දෙන්නගෙන් එක්කෙනෙක්වත් දැක්කෙ නෑ ටේ ලගට එනවා. ටේ එකපාරට ඇවිල්ලා සොංයී ගෙ අතින් අල්ලගත්ත පාර තමයි දෙන්නම ටේව දැක්කේ.

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now