Chapter 05

47 6 2
                                    

Next day morning ,

සොංයී නැගිටලා ඇස්දෙකත් පොඩි කර කර පහලට එද්දි ජින් ලෑස්ති වෙලත් එක්ක...

🕊️: ඔප්පා ඔයා දැන්ම ලෑස්ති උනාද

🐹: හරි ශෝක් නැගිටින වෙලාව

🕊️: හරි හරි අනේ... කාලෙකට පස්සේ ටිකක් වෙලා නිදාගත්තේ...

🐹: හරි හරි කමක් නෑ.. සෙමි.. ඔන්නිට ඇදුමක් දෙන්නකෝ .. අද එන ගමන් සොංයී ගෙ බඩු ටික අරන් එන්න පුළුවන් නේ..

🕊️:බඩු ඇයි 🙂

🐹: ඔයාව මේ තියන තත්වෙන් තනියම ගෙදර තියන්නද කියන්නේ 😒

🕊️: ඒත් ඔප්පා

🐹: මං කිව්වා සොංයී .. ආය ඔයාගෙ ජීවිතේට කරදරයක් වෙනවා දකින්න මට ඕන නෑ😒කිව්වහම කියන දේ අහන්න

🕊️: දේ.. 😔

🐹: යන්න දැන් ගිහින් ලෑස්ති වෙන්න..

ජින් සෙමී එක්කන් සොංයී ව යැව්වට පස්සේ සොංයී සෙමීගෙන් ඇදුමකුත් ඉල්ලන් චේන්ජ් කරන් පහලට ආවා... කෙල්ල එකපාරට ගැස්සුනේ සොංයී පහලට එද්දිත් ටේ සෝෆා එකේ ඉදගෙන කෙල්ල දිහා බලන් හිටපු විදිහට .. ආව ගමන්ම ජින්ගෙ අතේ එල්ලිලා යන් කියලා කිව්වෙ ටේගේ ඉස්සරහ විනාඩියක් වත් ඉන්න උවමනාවක් කෙල්ලට තිබ්බෙ නැති හින්දා.. ජිනුත් ඉක්මනට සොංයී ව එක්කන් ආවේ මේ ප්‍රශ්නේ තවත් දිග්ගැස්සෙන්න ඕන නැති හින්දා...

කම්පැනි එකට ජින් සොංයී වත් එක්කන් එද්දී හැමෝම පුදුම වෙන්න ගත්තේ කලින් දවසෙ kidnap කරා කිව්ව කෙල්ල මෙහෙම එද්දී..

🐦: සොංයී 😳

🧔: සොංයී 😳

🧔: ජින් සොංයී කොහොමද ඔයත් එක්කන්

🐹: ඊයේ සොංයී ව බේරගෙන තිබ්බෙ මගෙ මල්ලි.. ඊයෙම කියන්න තිබ්බත් කියන්න බැරි උනා සොංයී ට සිහියක් තිබ්බෙ නැති හින්දා..

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now