Chapter 33

40 6 0
                                    

කට්ටිය hospital එකට ඇවිල්ලා ටේ වයි සොංයී වයි හොයාගෙන ward එකට ගියා.. nurse කෙනෙක්ගෙන් අහගෙන යද්දී සොංයී ගේ operation එක ඉවර වෙලා... ඒත් ටේගේ operation එක ඉවරවෙලා නෑ... ටේ හිටපු රූම් එක ඉස්සරහා කොල්ලෝ ටික හිටගෙන  ඉදලා සොංයී ව බලන්න යන්න හැදුවත් ටේගේ ඔපරේෂන් එක කර කර හිටපු ඩොක්ටර් රූම් එකෙන් එලියට ආවා  . ....

🐹: doctor 🥺 මගෙ... මල්ලී... එ... එයා හොදින් නේද....

🧑‍⚕️: ඇත්තටම මිස්ටර් .... මං ඔයාලට බොරු කියලා තේරුමක් නෑ..... ඇත්තටම පේශන්ට් ගේ ජීවීතේ තියෙන්නේ අවදානමේ.... එයාගේ හාට් එකට ගොඩක් ඩැමේජ් වෙලා... පැය 24ක් යන්න කලින් හාට් එකක් නොලැබුනොත්... කරන්න දෙයක් නෑ.. අපිට... පුළුවන් නම් එයාට  හාට් එකක් හොයාගන්න පුළුවන් ඉක්මනට .. අපිත් ට්‍රයි කරනවා එයාට හාට් එකක් හොයන්න...

ඩොක්ටර්  එහෙම කියලා ගියාට පස්සේ කොල්ලො ටිකට හිටන් ඉන්නවත් මානසිකත්වයක් නෑ... කොහෙන්ද  හාට් එකක් හොයන්නේ.... කොල්ලො ටිකට පිස්සූ වගේ.. එයාලා එහෙම්මම බලාගත්තු අත බලාගෙන... ජිමින් අඩනවා හොදටම ... එයාගේ  හොදම යාලුව... කවදාවත් මෙහෙම වෙයි කියලා හිතන්න නැතුව ඇති... ඒත් එක්කම සොංයී ගේ  රූම් එකෙන් නර්ස් කෙනෙක් ඇවිල්ලා

👩‍🦰:පේශන්ට් ට සිහිය ඇවිල්ලා තියෙන්නේ ඔයාලට ගිහිල්ලා කතාකරන්න පුළුවන්

🐨: okay...

🐿️: සොංයී ව බලලා එමු අපි🥺

🐣: හියුන් .... ඔයාලා යන්න... මට ටේ ගාව ඉන්න ඕන 🥺

🐱: ජිමින්ශි

🐰: එයාට ඉන්න දෙන්න හියුන්....

🐹: ජිමින්ශි අපි එනකන් ටේ ගාවින් ඉන්න එහෙනම්

🐣: දේ හියුන්🥺....



jimin taehyung ගාවට යද්දි අනිත් අය සොංයී ව බලන්න ගියා... කෙල්ල එයාලව දැකලා අමාරුවෙන් ඇදට හේත්තු උනේ.... එයාලා දැක්කා සොංයී ගේ කකුල දණහිස ගාව ඉදන්ම bandage කරලා තියනවා... කෙල්ලගේ නළලත්  තුවාල වෙලා... බෙල්ලත් සීරිලා...

🐹: සොංයී ඔයාට අමාරුද....

🕊️: ඔප්පා ටේ කොහෙද ...

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now