Chapter 21

41 7 0
                                    


පාන්දර වගේ වෙද්දී සොංයී හීනෙන් බයවෙලා නැගිට්ටා එකපාරට .. නැගිට්ට ගමන්ම එයාගේ එහාපැත්තෙ නිදන් හිටපු ටේව දැකලා කෙල්ල අඩන්න ගත්තේ ඒක හීනයක් නෙවෙයි ඇත්තක් කියලා තේරිලා. කෙල්ල බොහොම අමාරුවෙන් ඉකි ගගහා එයාගේ රූම් එකයන්න නැගිටින්න හැදුවත් කෙල්ලට අඩියක් උස්සගන්න බැරිඋනේ යටිබඩින් දැනෙන වේදනාවට .. කෙල්ල එහෙම්මම ආය ඇදට වැටෙද්දි ඇහැරුනු ටේ දැක්කේ කෙල්ල අමාරුවෙන් එහෙට්ට මෙහෙට්ට දගලනවා. එහෙම්මම නැගිටලා කබඩ් එක ගාවට ගිහිල්ලා painkillers දෙකක් ගෙනල්ලා කෙල්ලව නැගිට්ටලා බලෙන්ම පොවලා කොල්ලා කෙල්ලවත් වඩා ගෙන අරන් ගියේ සොංයී ගේ රූම් එකට . ගිහින් කෙල්ලව ඇදෙන් හාන්සි කරවලා කෙල්ලට ආය නින්ද යනකන් ඉදලා ටේ ආය එයාගේ රූම් එකට ගියා..

උදේම සොංයී ව නැගිට්ටන්න කියලා හිතන් ආව හියුන්මින් දැක්කේ සොංයී වෙව්ල වෙව්ල බ්ලැන්කට් එක අස්සේ ගුලිවෙලා ඉන්නවා.. ඉක්මනට පල්ලෙහට්ට ගිහිල්ලා ජින්ව එක්කන් ඇවිල්ලා සොංයී ව ලෑස්ති කෙරෙව්වෙ බෙහෙත් ගන්න යන්න.. සොංයී ට කෙලින් ඉන්නවත් පණක් නැ. ජින් හිතුවේ උන හැදුනු හින්දා කියලා.. මේ වෙලාවේ hospital යන්න බැරි උන නිසා.. ජින් හොබීගේ අතේ සොංයී ව clinic එකට යැව්වේ උණට බෙහෙත් අරන් එන්න කියලා. එච්චර බලන්නේ නැතුව doctor උන අඩුවෙන්න බෙහෙත් දීලා එවනකන් ටේ බයෙන් බලන් හිටියේ . බැරිවෙලාවෙවත් දැනගත්තොත් ආයෙම සොංයී ව රේප් වෙලා කියලා ටේට ඉන්න හම්බෙන්නෑ කියලා කොල්ලා දැනන් හිටියේ . වාසනාවකට ඒක හොයාගත්තේ නෑ..

ඔය විදිහට ටික කාලයක් ගෙවිලා ගියා. පොඩි දෙන්නගේ finals ඉවර උන නිසා results එනකන් දෙන්නම free. යුංගි එයාගේ හේසෝ ගැන තිබ්බ කේන්තිය නිවිලා . හේසෝ කියන්නේ හොද කෙල්ලෙක් කියලා තේරිලා... හැබැයි ඉතින් ලොකුකමට බැනපුවට කෙල්ලගෙන් තාම සමාව ගත්තේනම් නෑ... ජන්කුක් මේ දවස්වල සෙමී ගැන ටිකක් හොයනවා වැඩී  . ජිමිනත් හියුන්මින් පස්සෙන්මයි. සොංයී ට යොන්ජුන් එක්කන් කරපු song එකට cover dance එකක් කරන්න උන හින්දා මේ දවස්වල බිසී වෙලා හිටියේ . උදේම යනවා ආය රෑවෙලා එනවා. ඒ හින්දම ටේට ඊටපස්සෙ කෙල්ලව ආය අල්ලගන්න බැරිඋනා..

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now