Chapter 18

45 9 0
                                    

🕊️ : මං යනවා room එකට

🐣: මහන්සිද princess

🕊️: නිදිමතයි 🥱

🐣: ඇත්තමයි මේකිට යුංගි හියුන්ගෙ නින්ද නම් පිහිටලා තියනවා හොදටම

🕊️: ඉතින් හොදයිනේ ...... හේසෝ ඔයා room එකට යනවද නැත්තන් ඔප්පලත් එක්කන් ඉන්නවද... මන් හියුන්මින් ට හරි සෙමීට හරි එන්න කියන්නද

🍂: එපා සොංයී .. මටත් ටිකක් මහන්සියි.මන් room එකට යන්නම්

හේසෝ එහෙම කිව්වේ අහක බලාගෙන තාමත් ඔරවන යුංගි දිහා බලාගෙන.

සොංයී හේසෝ දෙන්නම රූම් වලට යන්න කියලා නැගිටිද්දීම සෙමී ඉක්මනට හදිස්සියෙන් වගේ පල්ලෙහට්ට දුවගෙන ආවා..

🕊️ : සෙමීයා මොකද මේ හදිස්සියක් ද 😐

🐼: බලන්නකො ඔන්නි හදිස්සියෙම lecture එකක් වැටිලා මට යන්න වෙනවා uni එකට 🙂

🐯: අද lectures නැ කියලා නේද කිව්වේ දෙන්නටම

🐼: ඒකනේ ... මන් උදෙත් හොදට time table එක බැලුවා. තිබ්බේනෑ නේ .මේ හදිස්සියෙම ... ආහ් අයියෝ මට පරක්කුයි මන් යන්න ඕන

🐣: හියුන්මින් ට lecture නැද්ද

🐼: එයාට නැහැ. subject වෙනස්නේ

🐣: ආහ් හරි

🐯: එනවා යන්න මන් ගිහින් දාන්නම්

🐼: හා යන්

🐰: හියුන් ඉන්න. මන් ගිහින් දාන්නම්. මට company එකට යන්නත් ඕන ..ඒ පැත්තෙන්නේ යන්නේ මන් ගිහින් දාන්නම්

🐯: එහෙනම් ගිහින් දාපන්කො

🐰: සෙමී යන්

🐼: දේ.

jk සෙමීවත් එක්කන් uni එක ගාවින් බස්සලා.. සෙමීත් ඉක්මනට ජේකේට යන්නම් කියලා හැරුනේ uni එකට යන්න

🐰: ඕයි kim se-mi

🐼: වේ? jeon jungkook

🐰: ආශ් මේ පොඩි එකී

🐼: ඉක්මනට කියනවා මට පරක්කු වෙනවා.

🐰: කීයටද ඉවර වෙන්නේ

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now