Chapter 09

41 6 0
                                    

පහුවදා උදේම ජින් එයාගෙ ප්‍රැක්ටිස් වලට යද්දි ජංකුක් ජිමින් දෙන්නා ආයෙම කම්පැනි එකට ගියෙ පහුගිය දවස් ටිකේම යන්න බැරි උන නිසා වැඩ ගොඩ ගැහිලා තිබුණ හින්දා.. ජින් උදේම රැප් එක පටන් ගන්න කලින් සෙමී හියුන්මින් දෙන්නා uni එකට යන්න පිටත් උනා. . හැමෝම එක්කන්  breakfast එක අරගෙන අනිත් අය ගියාට පස්සේ  සොංයී ආය එයාගේ රූම් එක ඇතුලට ආවේ ටේ ගෙදරම හිටපු නිසා.. කෙල්ල බැල්කනි එක ගාවට වෙලා අහස දිහා බලාගෙන  ඔහේ කල්පනා කර කර හිටියේ .

🕊️ : ඇත්තටම මගෙ ජීවිතේට තේරුමක් තියනවද ..... හැමෝම මාව පාවිච්චි කරනවා... දැන් නැතිවෙන්න කියලා ඉතුරු මගෙ ජීවිතේ විතරයි . ඒකත් නැති උනානම් කිසිම ප්‍රශ්නයක් නෑ..

සොංයී ආය හරි සිහියට ආවේ දොරට knock කරන සද්දෙට... ටේ දන්නෑ කියල කෙල්ල දොර අරින්නැතුව ඉන්න හදද්දි එහාපැත්තෙන් හොබීගෙ කටහඬ ඇහුනා.

🐿️️ : සොංයී මොනවද කරන්නේ කාමරේ අස්සට වෙලා උදේ ඉදන්ම

🕊️: පොඩ්ඩක් ඉන්න ඔප්පා

කෙල්ල ගිහින් දොර ඇරියට පස්සේ දැක්කේ හොබී ලස්සන හිනාවකුත් දාගෙන දොර ගාවට වෙලා බලන් ඉන්නවා ...

🐿️: මොකද සොංයී මේ

🕊️: ඇයි ඔප්පා

🐿️: මූණත් එක්කන් මැලවිල ගිහිල්ලා

🕊️: අහ් ඔලුව රිදෙන්න ගත්තා... ඒක වෙන්නැති ඔප්පා

🐿️: කෝ එන්න බලන්න

හොබී කෙල්ලගෙ නළලින් අත තියලා බලලා..

🐿️ : උණ හැදෙන්න වගේ

🕊️: අඅහ් අයියෝ

🐿️: ඊටකලින් බෙහෙත් බීල ඉමු එන්නකො මාත් එක්කන්

🕊️: ඔයා  කොහොමද බෙහෙත් දෙන්නෙ🥲

🐿️: ආහ් මෝඩි ... මන් ඉස්සර ඩොක්ටර් කෙනෙක්.. දැන් නැවැත්තුවාට.

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now