Chapter 32

32 4 0
                                    

🐯: සොංයී 🥺 ඔයාට රිදෙනවද

🕊️: අනී ....ඔප්පා දැන් හරියයි ඒක.... නිදාගන්නැද්ද රෑවෙලා

🐯: සොරි 🥺

🕊️: ඔය ඇති අප්පා දැන් සොරි කිව්වා යන්කෝ නිදාගන්න

🐯: හරි හරි යන්කෝ

ටේ සොංයී වත් එක්කගෙන ඇදට ඇවිල්ලා cradle  එකට ඔලුව දාලා බැලුවේ එයාගේ  පොඩ්ඩා නිදීද  කියලා... සූහෝ බබා හොද නින්දක... ටේ එහෙම්මම අනිත් පැත්ත හැරිලා සොංයී ව බදාගත්තා


🕊️: ආහ්😖



වැරදිලා ටේ අතදාලා තියෙන්නේ කෙල්ලගේ තුවාලෙට...


🐯: අනේ මැණික.... ඔයාට රිදුනද

🕊️: ආහ්.... ඒ... එක හරි දැන්...ම්ම්.... නිදිමතයි .... නිදාගමුකෝ

🐯: හ්ම්....




taehyung pov: මං දන්නවා සොංයී ... නොකිව්වට ඔයාට රිදෙනවා  කියලා 🙂 ආශ් තෝ බූරුවා.... අර කෙල්ලට අච්චර රිද්දුවේ... මෝඩ මීහරකා 😒




next day morning ,,




සොංයී නැගිටිද්දිත් ටේ සූහෝව හුරතල් කර කර ඉන්නවා..


🐯: සොංයී ඔයා නැගිට්ටද ... වොශ් එකක් දාන් එන්න

🕊️: හ්ම්....



සොංයී වොශ් කරන් එද්දිත් ටේ රූම් එකේ හිටියේ නෑ ... කෙල්ලත් පල්ලෙහට්ට ආවේ ටේ පහල ඇති කියලා හිත හිතම... එද්දි නම් කට්ටිය එකතු වෙලා පොඩ්ඩව හුරතල් කරනවා... ටේ සෝෆා එකේ හේත්තු වෙලා ඉන්නවා දැකලා  සොංයී ත් ඇවිල්ලා ටේගේ එහාපැත්තෙන් වාඩිවෙලා ටේගෙ උරිස්සට හේත්තු උනා... ටේ අතක් දාලා කෙල්ලව හේත්තු කරගෙන... එකපාරට නැගිටලා...


🐯: සොංයී ... ඔයාට උණද.....



ේ කෙල්ලගෙ බෙල්ලෙන් නලලින් හැමතැනම අත තිය තිය රස්නේ බලනවා.. ටේට තේරුනා සොංයී ට උණ තමා කියල.. රෑ තුවාලත් උන නිසා.... ටේගෙ හිතටත් හරි නෑ..



🕊️: ඒක අඩුවෙයි අනේ

🐯: සොංයී යන් බෙහෙත් ගන්න

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now