Chapter 28

35 5 0
                                    

සොංයී  ටේව හයියෙන් බදාගෙන හිටියේ එයාට කොහෙවත් යන්න දෙන්න බෑ වගේ හරියට... ඒත් ටේ මැරුන් නැත්තන් කවුද මැරුණේ බලන්න ඔලුව උස්සපු කෙල්ල දැක්කේ ඒ පින්තූරෙ හිටියේ .....

" දේයොන්"

ඔව් එයලා හැමෝගෙම පවුල් විනාස කරලා දාපු අමනුස්සයා... දේයොන්... සොංයී පුදුමෙන් වගේ ටේ දිහා බලලා....

🕊️: ඔප්පා....මේ....මේ....කවුද

🐯: දේයොන්

🕊️: එයා කොහොමද

🐯: මෙතන්  කියන්න බෑ මැණික අපි ගෙදර යන්කෝ

හැමෝම ආවේ mansion එකට . ඇවිල්ලා ත් ඔක්කොමලා සාලේ තැන් තැන්වල ඉදගෙන ටේට කතාකරන්න ඉඩ දීලා බලාගෙන හිටියා. සොංයී ටේව දැක්ක වෙලේ ඉදන් කොල්ලව බදාගෙනමයි.  අතාරින්න නම් හිතක් නෑ වගේ...

🐯: ඩෝල් ඇඩුවා මදිද ඔය දැන්

🕊️: මාව බය කරලා එනවා මෙතන තව  අඩන්න එපා කියන්න 🥺

🐯: හරි මැණික ඔක්කොම හොදට විසදුනානේ ...

🕊️: විසදුනාට හරියන්නෑ මොකක්ද උනේ කියලා මට සම්පූර්ණෙන්ම දැනගන්න ඕන

🐯: හරි හරි කියන්නම් ඉතින් 🥲

🕊️: කියන්න ඉතින්

🐯: මං නංගිලාව හොයන් යන්න හදද්දි නම්ජූන් හියුන් මට තනියම යන්න එපා කිව්වා. ඒත් මං තව කාත් එක්කන් හරි ගියොත් උන් නංගිලට කරදරයක් කරයි කියලා බය උන හින්දා යි මං එයාලට එන්න එපා කිව්වේ. ඊටපස්සෙ

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now