Chapter 10

50 7 0
                                    


🐣: සොංයී අයියෝ ඕක අදින්න එපා

🐰: ඕක හරියන්නෙත් නෑ..

🐿️: මාරු කරන්න

🐨: skirt එකක් ඇදන් යන්නකො

🐱: එපා frock එකක් අදින්න

🐰: tomboy style හොදයි

🐣: අයියෝ ඕක සෙට් වෙන්නෑ

🕊️: යාහ් නවත්තගන්නවලකෝ ඕක


අද සොංයී ගෙ program එක නිසා කට්ටිය එකතු වෙලා කෙල්ලව ලස්සනට යවන්න හදන්නේ .. සොංයී ට නම් දැන් ඇති වෙලා. දැන් ඇදුම් 10කට වඩා මාරු කරා.. කට්ටියත් එක්කන් එකතු වෙලා මොකක් හරි ඇදයක් කියනවා..


🕊️: ආය නම් බෑ දැන් කීයක් මාරු කරාද අප්පා

🐣: ඒ උනාට මන් කියන්නේ

🐯: ආ මේක ඇදගන්නවා


ටේ ඇද උඩ දාලා තිබ්බ frock එකක් අරන් කෙල්ලගෙ අතේ තියලා යන්න ගියා.. කෙල්ල කන්පියුස් වෙලා බලන් ඉද්දී .

🐣 : ඕක ඇදගන්න.. නැත්තන් අරූ යකා නටයි.. ජින් හියුන් නෑනෙ

🕊️: මලවදේ 😒 frock 😒 ආසම නෑ


සොංයී ඔරවගෙනම ගිහිල්ලා frock එක ඇදගෙන එලියට ආවා..

🕊️: හරිද යන්ද දැන්

🐣: ඔය ඉන්නේ ලස්සනට

🐰: ටෙයියගෙ චොයිස් එකත් හොදයි හැබැයි

🐨: පරක්කු වෙන්නැතුව ගියානම් හරි නේ

🐱: ඔව් ඔව්.

🐿️: නැත්තන් ජින් හියුන් ගෙන් එහෙ ඉදන්ම රැප් අහගන්න තමා වෙන්නේ

🐣: ආ මේ අපි කවුරුත් ගෙදර නෑනෙ අද

🐰: අප්පට ඔව් නේ

🐱: ටේ ඉන්නවානේ

🐨: ඔව් නේ

🕊️: ඇයි ඔයාලා කොහෙද යන්නේ

🐰: මායි ජිමිනයි කම්පැනි එකට යනවා

🐱: එතකොට අපි තුන්දෙනාට එකෙක්ට දෙසන්න තියනවා

🕊️: කාටද

🐿️: ඒක ඔයාට පස්සේ තේරුම් කරන්නම්කො බබා

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now