Chapter 23

40 8 0
                                    


ජිමින් සොංයී ගාව හිටපු නිසා ටේ mansion එකට ආවේ ජිමින් කොහොමත් ටේ එතන ඉන්නවට කැමති නැති නිසා..කාමරේට ගිහිල්ලා ජැකට් එකත් ගලවලා පැත්තකට විසිකරපු කොල්ලා බැල්කනි එක ගාවට ගිහිල්ලා කල්පනා කරන්න ගත්තා... ඒත් එක්කම කොල්ලට කෝල් එකක් ආවේ පුරුදු නම්බර් එකකින්

🐯 : මේ ගැණි මොකටද මට කතාකරන්නේ

යූරා.....

කෝල් එක ආවේ යූරා ගෙන්... දෙපාරක්ම කට් කරත් ආය ආය ගන්න නිසා කොල්ලා බැරිම තැන call එක answer කරා.

🐯: මොකද තමුසේ මට කෝල් කරන්නේ

🐞: අයිගෝ taehyung 😂 කොහොමද ඉතින්.. මාව මතක් උන් නැද්ද නිකන්වත්

🐯: මේ යූරා  මට තමුසෙත් එක්කන් කතාවක් නෑ.. පාඩුවේ තියනවා ඔය phone එක . 😒

🐞: හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න 😂 අර සොංයී ... ජීවිතේට නැගිටින එකක් නෑ ආය.. කැමතිනම් ආය මන් ගාවට එන්න. 😏

🐯: යූරා තමුසේ හොද සිහියකින් නෙවෙයි ද ඉන්නේ ආ...

🐞: අනේ ටේ 😒 මං අද ගොඩක් බිව්වා 🥱 ඔයා දන්නවද .... ඔයා දන්නේ නැ 😂

🐯: ඕක තියපන් මගෙන් මොකුත් අහගන්නේ නැතුව

🐞: සොංයී හැබැයි අද ඔහොම ඉන්නේ මං හින්දා

යූරා බීලා කියවන්න ගත්ත නිසා ටේ කෝල් එක කට් කරන්න හදලත් යූරා අන්තිමට කියපු කතාව හින්දා ටේ ආය යූරාට කතාකරන්න ගත්තා.

🐯: මොකක්ද ඒ කිව්වේ... සොංයී කොහොමද උබ හින්දා එහෙම ඉන්නේ

🐞: මේකනේ බබා... මමනේ ඔය දෙන්නගේ වීඩියෝ එක viral කරේ 😴 

🐯: මොකක්ද උබ කිව්වේ ...ආ උබ කොහොමද

🐞: phone එකේ password එකවත් තාම මාරු කරේ නැද්ද ටේ😂😂 එදා  තමුසෙ club එකේ ඉද්දී මන් ආවා මතක නැද්ද 😂😂

🐯: යූරා උබට මම 😠 මොකක්ද ගෑනියේ ඒ කරෙ... අර අහින්සක කෙල්ලගේ ජීවිතේම උබ විනාස කරේ

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now